Mindful

ශ්‍රී පියදස්සී දහම්පාසල, කෙළිමුණේ සිසුන් සඳහා සති පාසල වැඩසටහන

ශ්‍රී පියදස්සී දහම්පාසල, කෙළිමුණේ සිසුන් සඳහා සති පාසල වැඩසටහන

ශ්‍රී පියදස්සී දහම්පාසල, කෙළිමුණේ කුරුණෑගල සිසුන් සඳහා සති පාසල වැඩසටහන 2023.01.22 දින පවත්වන ලදි. 7 ශ්‍රේණියෙන් ඉහළ ළමුන් 50ක් පමණ සහ 6 ශ්‍රේණියෙන් පහළ ළමුන් 75 ක් පමණ මෙම වැඩසටහනට සම්බන්ධ විය.

ශ්‍රී පියදස්සී දහම්පාසල, කෙළිමුණේ සිසුන් සඳහා සති පාසල වැඩසටහන Read More »

දකුනු පළාත් ප්‍රජා විශෝධන නිලධාරීන් සඳහා සතිමත් බව

දකුනු පළාත් ප්‍රජා විශෝධන නිලධාරීන් 100 ක් පමණ සඳහා සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහනක් මාතර ප්‍රාදේශීය ලේඛම් කාර්යාල ශ්‍රවනාගාරයේදී 2023/01/13 දින සිදුකරන ලදි.

දකුනු පළාත් ප්‍රජා විශෝධන නිලධාරීන් සඳහා සතිමත් බව Read More »

සති පාසල වැඩසටහන දීපන්ගොඩ කණිෂ්ඨ විද්‍යාලය

දීපන්ගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ 3, 4 සහ 5 ළමයින් 70 ක් හා ගුරුවරුන් දෙමාපියන් 70 ක් සඳහා සති පාසල වැඩසටහන කඩුවෙළ, බෝමිරිය සති පාසලේදී 2023/01/17 දින සිදුකරන ලදි.

සති පාසල වැඩසටහන දීපන්ගොඩ කණිෂ්ඨ විද්‍යාලය Read More »

Sati Pasala at Vocational Training Centre Baddegama, Galle

Sati Pasala at Vocational Training Centre Baddegama, Galle

Institute Name: Vocational Training Centre Baddegama, GalleConducted Date: Fri Jan 13 2023Event Type: Introductory CourseNumber of Students: 150Number of Teachers: 20Number of Principals: 3Notes: An introduction was given in interactive pattern in the program and mindful sitting, walking, observing, eating and 2 games were practised.

Sati Pasala at Vocational Training Centre Baddegama, Galle Read More »

වනාතමුල්ල වේලුවන විද්‍යාලය - සති පාසල වැඩසටහන

වනාතමුල්ල වේලුවන විද්‍යාලය – සති පාසල වැඩසටහන

වනාතමුල්ල වේලුවන විද්‍යාලයේ ළමයින් 130 ක් සඳහා සති පාසල වැඩසටහන කඩුවෙළ බෝමිරිය සති පාසලේදී 2023/01/19 දින පවත්වන ලදි.

වනාතමුල්ල වේලුවන විද්‍යාලය – සති පාසල වැඩසටහන Read More »

බෞද්ධායුර්වේද උපදේශන ශාස්ත‍්‍රපති උපාධි පාඨමාලාව හදාරන්නට සතිමත්බව

කැලණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධායුර්වේද උපදේශන ශාස්ත‍්‍රපති උපාධි පාඨමාලාවේ 2020/2021/2022 යන අධ්‍යයන වර්ෂවලට අදාළව එම පාඨමාලාව හදාරන ලද සිසුන් සඳහා 2023 ජනවාරි මස 13, 14 සහ 15 යන තෙදින මීතිරිගල භාවනා මධ්‍යස්ථානයෙහි දී ප‍්‍රායෝගික භාවනා වැඩමුළුවක් පවත්වන ලදි.

බෞද්ධායුර්වේද උපදේශන ශාස්ත‍්‍රපති උපාධි පාඨමාලාව හදාරන්නට සතිමත්බව Read More »

සති පාසල වැඩසටහන ගාල්ල පළාත් අධ්‍යාපන දෙපාර්මේන්තුව

ගාල්ල පළාත් අධ්‍යාපන දෙපාර්මේන්තුවේ පළාත් අධ්‍යක්ෂ තුමිය ඇතුලු අධ්‍යක්ෂ වරුන් හා අනිකුත් නිලෂාරීන් 70 ක් පමණ සහභාගිත්වයෙන් සති පාසල වැඩසටහන 2023/01/09 දින පවත්වන ලදි.

සති පාසල වැඩසටහන ගාල්ල පළාත් අධ්‍යාපන දෙපාර්මේන්තුව Read More »