Mindful

Sati Pasala at Sri Subodarama Daham Pasala, Peradeniya

Sati Pasala program was held at Sri Subodarama Daham Pasala, Peradeniya for 20 junior students, around 100 senior students and 5 teachers of the Daham Pasala on 26th February 2023. The program was conducted by mindful facilitators of the Kandy Sati Group. They were introduced to mindful walking, mindful sitting, mindful games, mindful eating and mindful day-to-day activities.

Sati Pasala at Sri Subodarama Daham Pasala, Peradeniya Read More »

සති පාසල වැඩසටහන ජාතික ජල සම්පාදන මණ්ඩලය, ගන්නොරුව

ගන්නොරුව ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ආරාධනය පරිදි ගන්නොරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුල සති පාසල වැඩසටහන 25.02.2023 දින 60ක පමණ පිරිසකට සිදු කරන ලදි. මෙම වැඩසටහන පූජනීය ඉඩමේගම පියනන්ද ස්වාමින් වහන්සේ විසින් මෙහෙයවන ලදි.

සති පාසල වැඩසටහන ජාතික ජල සම්පාදන මණ්ඩලය, ගන්නොරුව Read More »

Sati Pasala at Gadaladeniya Maha Vidyalaya

On the 23rd of February 2023 a Sati Pasala program was conducted at the Gadaladeniya Maha Vidyalaya for 35 Children, 2 teachers and one principal. The program was facilitated by Mrs. Vayala Kandewatte with Kandy Sati Pasala facilitators. They were introduced to mindful walking, mindful sitting, mindful eating, mindful games and benefits of the mindfulness in daily activities.

Sati Pasala at Gadaladeniya Maha Vidyalaya Read More »

Mindfulness Program at Siyane National College of Education

Institute Name: Siyane National College of Education
Institute Type: Vidyapita
Institute Category: Government
Facilitator Name/s: Ven. Dhamma Kusala, Ven Samithawansa
City: Veyangoda
District: Gampaha
No. of Students: 200
No. of Teachers: 15
No. of Principals: 5
Conducted Date: Wed Jan 11 2023

Mindfulness Program at Siyane National College of Education Read More »

කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ සිසුවියන් සඳහා වයඹ සති පාසල මධ්‍යස්ථානයේ පැවැති එක් දින වැඩසටහන

කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ සිසුවියන් සඳහා වයඹ සති පාසල මධ්‍යස්ථානයේදී සතිමත් බව පුහුණු කිරීමේ එක් දින වැඩසටහනක් ගරු සුමේධාලෝකා මෑණියන් වහන්සේගේ මෙහෙය වීමෙන් 2023.02.17 දින පවත්වන ලදි. මේ සඳහා සිසුවියන්, දෙමාපියන් සහ ගුරුවරුන් 100ක පමණ පිරිසක් සම්බන්ධ විය.

කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ සිසුවියන් සඳහා වයඹ සති පාසල මධ්‍යස්ථානයේ පැවැති එක් දින වැඩසටහන Read More »

වයඹ කලාපයේ ගුරුවරුන් සඳහා වයඹ සති පාසල මධ්‍යස්ථානයේ පැවැති එක් දින වැඩසටහන

ගිරිඋල්ල කලාපයේ ආගම විෂයභාර සමුදි ජිනසේන අධ්‍යක්ෂක තුමියගේ සංවිධානයෙන් වයඹ සතිපාසල මධ්‍යස්ථානයේදී පැවැති ගුරු පුහුණු වැඩසටහන ගරු ධම්මජීව නායක ස්වාමීන් වහන්සේ, ගරු ධම්මසාගර ස්වාමින්වහන්සේ සහ ගරු සුමේධාලෝක මෑණියන් වහන්සේගේ මූලිකත්වයෙන් 2023.02.06 දින සිදු කරන ලදි. මේ සඳහා ගුරුවරුන් 120ක පමණ පරිසක් සම්බන්ධ විය.

වයඹ කලාපයේ ගුරුවරුන් සඳහා වයඹ සති පාසල මධ්‍යස්ථානයේ පැවැති එක් දින වැඩසටහන Read More »

කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාලිකා විද්‍යාලයේ ළමුන් සඳහා වයඹ සති පාසල මධ්‍යස්ථානයේ පැවැති එක් දින වැඩසටහන

කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාලිකා විද්‍යාලයේ (Holy Family Convent) ළමුන් හා ගුරුවරුන් සහ වයඹ සති පාසල මධ්‍යස්ථානයේ ළමුන් හා වැඩිහිටියන් සඳහා එක් දින වැඩසටහනක් වයඹ සති පාසල මධ්‍යස්ථානයේදී 2023.02.05 දින පවත්වන ලදි.

කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාලිකා විද්‍යාලයේ ළමුන් සඳහා වයඹ සති පාසල මධ්‍යස්ථානයේ පැවැති එක් දින වැඩසටහන Read More »