කොරෝනාවෙන් ලැබුණු නිවාඩුව සතිමත්ව ගත කරමු – (2 වෙනි ලිපිය)
කොරෝනාවෙන් ලැබුණු විවේකය සතිමත්ව ගත කරන්නේ කොහොමද?
එන්නම් කියල ගියා වගේම අදත් ආවා.
කවුදෝ සටහනක් ලියල තිබුනා, Facebook එකේ එල්ලිලා ඉන්නේ නැතුව අල බතල ටිකක්වත් හිටවන්න කියල. මටත් හිතුනා ඒක නම් හොඳ අදහසක් කියල. Facebook එක නරක නිසා නෙමෙයි. නමුත් ඊට වඩා අල බතල හිටවන එක හොඳ නිසා.
කොරෝනාවෙන් ලැබුණු නිවාඩුව සතිමත්ව ගත කරමු – (2 වෙනි ලිපිය) Read More »









