Teachers

The Programme Conducted by the Ministry of Education and Sati Pasala Foundation at North Western Province

The Programme Conducted by the Ministry of Education and Sati Pasala Foundation at North Western Province

Sati Pasala Foundation commenced island-wide teacher training programs under the directives of Ministry of Education. For the first phase of the project 120 schools have been selected by the Ministry of Education covering the whole nine provinces of the country.

The Programme Conducted by the Ministry of Education and Sati Pasala Foundation at North Western Province Read More »

ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් මාලාවේ ආරම්භක වැඩසටහන ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ 1 වසර ප්‍රාථමික ගුරුවරුන් සඳහා 2019 සැප්තැම්බර් මස 16 වන දින කඩුවෙල සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. මේ සඳහා බස්නාහිර පළාත් ප්‍රාථමික අධ්‍යක්ෂක තුමා සහ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික අධ්‍යක්ෂක තුමා ඇතුළුව ගුරුවරුන් 112 සහභාගි විය.

ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »

Sati Pasala for Teachers in Nuwara Eliya

Sati Pasala for Teachers in Nuwara Eliya

Sati Pasala facilitators were invited to conduct a mindfulness session at a workshop organized to introduce and train teachers on National Training Module on Happier and Safer Education – End Corporal Punishment in Sri Lanka Vision 2020. The program which was attended by about 40 teachers was organized at the Zonal Education office in Nuwara Eliya on 23rd of June 2019.
Sati Pasala facilitators conducted several mindful activities including Mindful Sitting, Mindful Listening, Mindful Eating, and Mindful Walking along with several mindful games to introduce mindfulness to the participants.

Sati Pasala for Teachers in Nuwara Eliya Read More »

ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ පමුණුගම මහා විද්‍යාල පාසල් පවුරට අයත් පාසල් 9 ක විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා පැවති වැඩසටහන

ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ පමුණුගම මහා විද්‍යාල පාසල් පවුරට අයත් පාසල් 9 ක විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා පැවති වැඩසටහන Read More »

මීගමුව සහ කටාන අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 9 කට අයත් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා පැවති සති පාසල වැඩසටහන

මීගමුව සහ කටාන අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 9 කට අයත් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා පැවති සති පාසල වැඩසටහන

මෙම වැඩසටහන කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලැබීය. වැඩසටහන සංවිධාන කටයුතු අනෝමා පෙරේරා මහත්මිය (විදුහල්පති, මිග/ කරුණාරත්න මහා විද්‍යාලය, නාරංගොඩපාළුව, රාගම) විසින් සිදු කරන ලදී. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු වූ අතර එදිනෙදා ක්‍රියාකාරකම් වල සතිය පිහිටු වන ආකාරය සාකච්ඡාවට ගැනුණේය.

මීගමුව සහ කටාන අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 9 කට අයත් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා පැවති සති පාසල වැඩසටහන Read More »

සති පාසල වැඩසටහන මීග/ කරුණාරත්න මහා විද්‍යාලය, නාරංගොඩපාළුව, රාගම

සති පාසල වැඩසටහන මීග/ කරුණාරත්න මහා විද්‍යාලය, නාරංගොඩපාළුව, රාගම

මීග/ කරුණාරත්න මහා විද්‍යාලයේ සිසුන් සහ ගුරුවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ එක් දින වැඩසටහනක් 2019 ජුනි මස 26 දින පවත්වන ලදී. මෙහිදී පළමු සතිමත් බව පුහුණු කිරීමේ සැසිය 6,7 සහ 8 ශ්‍රේණි වල සිසුන් 250 සඳහා ද, දෙවන සැසිය 9,10,11 සහ 13 ශ්‍රේණි වල සිසුන් 225ක් සඳහා ද, තුන් වන සැසිය ගුරුවරුන් සහ දෙමාපියන් සඳහා ද පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. වැඩසටහන සංවිධාන කටයුතු අනෝමා පෙරේරා මහත්මිය (විදුහල්පති, මිග/ කරුණාරත්න මහා විද්‍යාලය, නාරංගොඩපාළුව, රාගම) විසින් සිදු කරන ලදී. මෙම වැඩසටහන් වලදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල සහභාගී වූවන් පුහුණු විය.

සති පාසල වැඩසටහන මීග/ කරුණාරත්න මහා විද්‍යාලය, නාරංගොඩපාළුව, රාගම Read More »

මීගමුව කලාපයේ ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ ධර්මාශෝක පාසල් පවුරට අයත් පාසල් 10ක් සඳහා පැවති සති පාසල වැඩසටහන

මීගමුව කලාපයේ ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ ධර්මාශෝක පාසල් පවුරට අයත් පාසල් 10ක් සඳහා පැවති සති පාසල වැඩසටහන

මීගමුව අධ්‍යාපන කලාපයේ ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ ධර්මාශෝක පාසල් පවුරට අයත් පාසල් 10ක් සඳහා පැවති සති පාසල වැඩසටහන 2019 ජූනි මස 08 වෙනි දින කඩුවෙල සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී.

මීගමුව කලාපයේ ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ ධර්මාශෝක පාසල් පවුරට අයත් පාසල් 10ක් සඳහා පැවති සති පාසල වැඩසටහන Read More »

ගම්පහ අත්තනගල්ල කොට්ඨාසයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

ගම්පහ අත්තනගල්ල කොට්ඨාසයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

ගම්පහ අත්තනගල්ල කොට්ඨාසයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ජූනි මස 14 වෙනි දින පවත්වන ලදී.

ගම්පහ අත්තනගල්ල කොට්ඨාසයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »

අධ්‍යාපන අංශයේ නියමුවන් සඳහා සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන

බස්නාහිර පළාතේ බුද්ධාගම සහ නොවිධිමත් අධ්‍යාපන විෂය පිළිබඳ අධ්‍යාපන අංශයේ නියමුවන් සඳහා සති පාසල වැඩසටහන මැයි මස 30 දින සිදු කරන ලදී.

අධ්‍යාපන අංශයේ නියමුවන් සඳහා සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන Read More »