Teachers

වයඹ කලාපයේ ගුරුවරුන් සඳහා වයඹ සති පාසල මධ්‍යස්ථානයේ පැවැති එක් දින වැඩසටහන

ගිරිඋල්ල කලාපයේ ආගම විෂයභාර සමුදි ජිනසේන අධ්‍යක්ෂක තුමියගේ සංවිධානයෙන් වයඹ සතිපාසල මධ්‍යස්ථානයේදී පැවැති ගුරු පුහුණු වැඩසටහන ගරු ධම්මජීව නායක ස්වාමීන් වහන්සේ, ගරු ධම්මසාගර ස්වාමින්වහන්සේ සහ ගරු සුමේධාලෝක මෑණියන් වහන්සේගේ මූලිකත්වයෙන් 2023.02.06 දින සිදු කරන ලදි. මේ සඳහා ගුරුවරුන් 120ක පමණ පරිසක් සම්බන්ධ විය.

වයඹ කලාපයේ ගුරුවරුන් සඳහා වයඹ සති පාසල මධ්‍යස්ථානයේ පැවැති එක් දින වැඩසටහන Read More »

කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාලිකා විද්‍යාලයේ ළමුන් සඳහා වයඹ සති පාසල මධ්‍යස්ථානයේ පැවැති එක් දින වැඩසටහන

කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාලිකා විද්‍යාලයේ (Holy Family Convent) ළමුන් හා ගුරුවරුන් සහ වයඹ සති පාසල මධ්‍යස්ථානයේ ළමුන් හා වැඩිහිටියන් සඳහා එක් දින වැඩසටහනක් වයඹ සති පාසල මධ්‍යස්ථානයේදී 2023.02.05 දින පවත්වන ලදි.

කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාලිකා විද්‍යාලයේ ළමුන් සඳහා වයඹ සති පාසල මධ්‍යස්ථානයේ පැවැති එක් දින වැඩසටහන Read More »

සති පාසල වැඩසටහන ගාල්ල රිපන් බාලිකා විද්‍යාලය

ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේ 6,7 හා 8 වසර වල ළමයින් 450 ක් පමණ හා ගුරුවරුන් 50 ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2023/01/10 දින සිදුකරන ලදි.

සති පාසල වැඩසටහන ගාල්ල රිපන් බාලිකා විද්‍යාලය Read More »

සති පාසල වැඩසටහන ශ්‍රී රතනජෝති මහා විද්‍යාලය

ගාල්ල බටුදූව ශ්‍රී රතනජෝති මහා විද්‍යාලයේ 6 වසර සිට 11 වසර දක්වා ළමයින් 250 ක් පමණ සහ ගුරුවරුන් 40 ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2023/01/12 දින සිදුකරන ලදි.

සති පාසල වැඩසටහන ශ්‍රී රතනජෝති මහා විද්‍යාලය Read More »

මාදම්පෙ සුගතානන්ද මහා විද්‍යාලයේ ගුරුවරුන් සඳහා සති පාසල වැඩසටහන

මාදම්පෙ සුගතානන්ද මහා විද්‍යාලයේ ගුරුවරුන් සඳහා සති පාසල වැඩසටහන 2022/10/27 දින සිදුකරන ලදි.

මාදම්පෙ සුගතානන්ද මහා විද්‍යාලයේ ගුරුවරුන් සඳහා සති පාසල වැඩසටහන Read More »

ගම්පහ කලාපයේ ගුරුවරුන් උදෙසා සති පාසල වැඩසටහන

කඩුවෙල බෝමිරිය සති පාසලේ දී ගම්පහ කලාපයේ ගුරුවරුන් 100 ක් පමණ උදෙසා සති පාසල වැඩසටහන සිදුකරන ලදි. මෙම වැඩසටහන බස්නාහිර පාලාත් බුද්ධාගම විෂය අධ්‍යක්ෂිකා හේරත් මහත්මිය ගේ හා ගම්පහ අධ්‍යාපන කලාප සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක (නර්තන සහ ආගම සාරධර්ම) සුගත් කරුණානායක මහතාණන්ගේ සංවිධානයෙන් 2022/11/03 දින සිදුකරන ලදි.

ගම්පහ කලාපයේ ගුරුවරුන් උදෙසා සති පාසල වැඩසටහන Read More »

ජයවර්ධනපුර කලාපයේ බුද්ධාගම විෂය බාර ගුරුවරුන් සඳහා සති පාසල වැඩසටහන

බස්නාහිර පාලාතේ බුද්ධාගම විෂය අධ්‍යක්ෂිකා වන හේරත් මහත්මියගේ සංවිධානයෙන් ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ බුද්ධාගම විෂය බාර ගුරුවරුන් සඳහා සති පාසල වැඩසටහන කඩුවෙල, බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී 2022/09/30 දින සිදුකරන ලදි.

ජයවර්ධනපුර කලාපයේ බුද්ධාගම විෂය බාර ගුරුවරුන් සඳහා සති පාසල වැඩසටහන Read More »

කලුතර කලාපයේ ශිෂ්‍ය නායික නායිකාවන් හා ගුරුවරුන් වෙනුවෙන් සති පාසල

බස්නාහිර පලාත් බුද්ධාගම විෂය අධ්‍යක්ෂිකා හේරත් මහත්මියගේ සංවිධානයෙන් කලුතර කලාපයේ ශිෂ්‍ය නායික නායිකාවන් හා ගුරුවරුන් වෙනුවෙන් සති පාසල වැඩසටහන සිදුකරන ලදි.

කලුතර කලාපයේ ශිෂ්‍ය නායික නායිකාවන් හා ගුරුවරුන් වෙනුවෙන් සති පාසල Read More »

වයඹ කලාපයේ උපදේශන ගුරුවරු සඳහා පැවති සතිමත් බව පුහුණු කරන නේවාසික වැඩමුළුව

වයඹ කලාපයේ උපදේශන ගුරුවරු සඳහා සතිමත් බව පුහුණු කරන නේවාසික වැඩමුළුවක් මීතිරිගල නිස්සරණ වනය සෙනසුනේදී මෙමස 10, 11 සහ 12 දින තුල පවත්වන ලදි.

වයඹ කලාපයේ උපදේශන ගුරුවරු සඳහා පැවති සතිමත් බව පුහුණු කරන නේවාසික වැඩමුළුව Read More »