නිට්ටඹුව අධ්‍යාපන සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේදී ගුරුභවතුන් සඳහා සතිමත් බව
ගම්පහ නිට්ටඹුව අධ්‍යාපන සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේදී ගුරුභවතුන් සඳහා පවත්වන ලද වැඩසටහනක් අතරතුර සතිමත් බව හඳුන්වා දෙනා ලදි. මේ සඳහා අසූවක් පමණ පරිසක් සහභාගි විය.
නිට්ටඹුව අධ්‍යාපන සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේදී ගුරුභවතුන් සඳහා සතිමත් බව Read More »








