Teachers

Sati Pasala Program at Mahaweli National College of Education, Polgolla

Sati Pasala Program at Mahaweli National College of Education, Polgolla

Sati Pasala program was conducted at the Mahaweli National College of Education, Polgolla on the 1st of November 2019. About 400 first-year students took part in the program which was conducted by Ven. Rajasinghegama Thilakadhamma Thero. Mindful listening, mindful walking, mindful sitting, and mindful eating exercises were conducted along with several mindful games to give the message of mindfulness for the participants.

Sati Pasala Program at Mahaweli National College of Education, Polgolla Read More »

තෝරාගත් පාසල් හැත්තෑවක ක්‍රියාත්මක වීමට නියමිත සති පාසල වැඩසටහන

තෝරාගත් පාසල් හැත්තෑවක ක්‍රියාත්මක වීමට නියමිත සති පාසල වැඩසටහන

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක විමල් ගුණරත්න මහතාගේ අධීක්ෂණය යටතේ තෝරාගත් පාසල් හැත්තෑවක 2020 වර්ෂයේ දී සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ සඳහා පුහුණු වැඩසටහනක් බස්නාහිර පළාත් භාෂා විද්‍යාගාරය, මිරිස්වත්ත, යක්කල 2019 නොවැම්බර් මස 11 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහන අතිපූජනීය උඩ ඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලැබීය. මේ සඳහා වෛද්‍ය ධම්මික අරිය නන්දන මහතා, අධ්‍යාපන නිලධාරීන් සහ උපදේශන ගුරු භවතුන් හැත්තෑවක් පමණ අත්තනගල්ල, ගම්පහ, දොම්පෙ යන කොට්ඨාස වලින් සහභාගි විය.

තෝරාගත් පාසල් හැත්තෑවක ක්‍රියාත්මක වීමට නියමිත සති පාසල වැඩසටහන Read More »

Trainee Teacher Program at Dharga Nagar National College of Education (Vidya Peeta)

Trainee Teacher Program at Dharga Nagar National College of Education (Vidya Peeta)

Student Teacher training program was conducted at Dharga Nagar National College of Education, Beruwala on the 1st of November, 2019. 170 trainee teachers took part in the program which was conducted by the Sati Pasala facilitator Mr. Mohomad Isfan Hanifa. The entire program was conducted in Tamil medium and mindfulness was introduced to the participant through Mindful Walking, Mindful Sitting, Mindful Listening, Day to Day Activities, Mindful Eating Exercises and Mindful Games.

Trainee Teacher Program at Dharga Nagar National College of Education (Vidya Peeta) Read More »

Student Teacher Training Programme at Siyane National College of Education, Veyangoda

Student Teacher Training Programme at Siyane National College of Education, Veyangoda

Student Teacher training program was conducted at Siyane National College of Education, Veyangoda on 2nd of November, 2019. 250 trainee teachers took part in the program which was conducted by the Sati Pasala facilitators Ven. Thilakadhamma thero, Mr. Tharindu Kandewatta and Mr. Mohomad Isfan Hanifa. Mindfulness was introduced to the participant through Mindful Walking, Mindful Sitting, Mindful Listening, Day to Day Activities, Mindful Eating Exercises and Mindful Games.

Student Teacher Training Programme at Siyane National College of Education, Veyangoda Read More »

හෝමාගම අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

හෝමාගම අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් මාලාව යටතේ හෝමාගම අධ්‍යාපන කලාපය සඳහා සති පාසල වැඩසටහන 2019 නොවැම්බර් මස 05 වන දින කඩුවෙල සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. මේ සඳහා හෝමාගම අධ්‍යාපන කලාපයේ පළමු වසර ප්‍රාථමික ගුරුවරුන් 180 පමණ සහභාගි විය. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී ගුරුවරුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය. එමෙන්ම එදිනෙදා ක්‍රියාකාරකම් වල, හැඟීම්, ආවේග වල සතිය පිහිටුවන ආකාරය හා සතිමත් බව පළමු වසර විෂයමාලාවට අනුගත කරගන්නා ආකාරය සාකච්ඡාවට බඳුන් විය.

හෝමාගම අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »

කොළඹ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

කොළඹ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් මාලාව යටතේ කොළඹ අධ්‍යාපන කලාපය සඳහා සති පාසල වැඩසටහන 2019 නොවැම්බර් මස 04 වන දින කඩුවෙල සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. මේ සඳහා කොළඹ අධ්‍යාපන කලාපයේ පළමු වසර ප්‍රාථමික ගුරුවරුන් 180 පමණ සහභාගි විය. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී ගුරුවරුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය. එමෙන්ම එදිනෙදා ක්‍රියාකාරකම් වල, හැඟීම්, ආවේග වල සතිය පිහිටුවන ආකාරය හා සතිමත් බව පළමු වසර විෂයමාලාවට අනුගත කරගන්නා ආකාරය සාකච්ඡාවට බඳුන් විය.

කොළඹ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »

Sati Pasala Programme at Saraswathy Kanishta Vidyalaya, Badulla

Sati Pasala Programme at Saraswathy Kanishta Vidyalaya, Badulla

Sati Pasala program was conducted at the Saraswathy Kanishta Vidyalaya, Badulla on the 5th of October 2019. About 40 participants attended the program which was conducted by mindful facilitator Mohammed Isfan. Primary teachers from Saraswathy KV, Bharathy Primary along with some staff members of Sri Ramakrishna Tamil School attended the program and took part in various mindful activities and games. Mindful facilitators conducted mindful sitting, mindful walking, mindful listening, mindful eating and activities like magic jar along with some mindful games to give the message of mindfulness to the participants. The program was coordinated by the teachers who attended the Badulla District Teacher Training program under the Ministry of Education. The principal of the Saradwathy KV Mr. N. Balendran, Principal of Sri Ramakrishna Tamil School Mr. Sebastian Xavier and the Vice Principal of Bharathy KV Mr. Sundararaj also attended the program.

Sati Pasala Programme at Saraswathy Kanishta Vidyalaya, Badulla Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ගම්/ යසෝදරා දේවි බාලිකා මහා විද්‍යාලය, ගම්පහ

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ගම්/ යසෝදරා දේවි බාලිකා මහා විද්‍යාලය, ගම්පහ

ගම්පහ යසෝදරා දේවි බාලිකා මහා විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ඔක්තෝබර් මස 28 වන දින පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ගම්/ යසෝදරා දේවි බාලිකා මහා විද්‍යාලය, ගම්පහ Read More »

ගම්පහ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

ගම්පහ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් මාලාව යටතේ ගම්පහ අධ්‍යාපන කලාපය සඳහා සති පාසල වැඩසටහන 2019 ඔක්තෝබර් මස 25 වන දින කඩුවෙල සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. මේ සඳහා ගම්පහ අධ්‍යාපන කලාපයේ පළමු වසර ප්‍රාථමික ගුරුවරුන් 180 පමණ සහභාගි විය. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී ගුරුවරුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය. එමෙන්ම එදිනෙදා ක්‍රියාකාරකම් වල, හැඟීම්, ආවේග වල සතිය පිහිටුවන ආකාරය හා සතිමත් බව පළමු වසර විෂයමාලාවට අනුගත කරගන්නා ආකාරය සාකච්ඡාවට බඳුන් විය.

ගම්පහ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් මාලාව යටතේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය සඳහා සති පාසල වැඩසටහන 2019 ඔක්තෝබර් මස 24 වන දින කඩුවෙල සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. මේ සඳහා මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පළමු වසර ප්‍රාථමික ගුරුවරුන් 180 පමණ සහභාගි විය. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී ගුරුවරුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය. එමෙන්ම එදිනෙදා ක්‍රියාකාරකම් වල, හැඟීම්, ආවේග වල සතිය පිහිටුවන ආකාරය හා සතිමත් බව පළමු වසර විෂයමාලාවට අනුගත කරගන්නා ආකාරය සාකච්ඡාවට බඳුන් විය.

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »