Ethkanda Raja Maha Viharaya

මාසික සති පාසල වැඩසටහන ඇත්කඳ රජමහා විහාරය, කුරුණෑගල

මාසික සති පාසල වැඩසටහන ඇත්කඳ රජමහා විහාරය, කුරුණෑගල

කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේ සෑම මසකම පළමු ඉරුදින පෙරවරු 8.00 සිට 10.00 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 02 වන දින පවත්වන ලදී. මෙම සති පාසල වැඩසටහන දහම් පාසල පැවැත්වෙන කාලය අතරතුර එහි සිසුන් සඳහා පැවැත්වීමට එම විහාරයේ ගරු නායක ස්වාමීන් වහන්සේ ඇතුළු දහම් පාසලේ ගුරු මණ්ඩලය කටයුතු සම්පාදනය කර ඇත. සති පාසල ප්‍රධාන අනුශාසක ගෞරවනීය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. වැඩසටහන සංවිධාන කටයුතු මල්ලිකා ජයරත්න මහත්මිය (සති පාසල වයඹ සම්බන්ධීකරණ) විසින් සිදු කල අතර සිසුන් 250 පමණ මෙ දින පැවති වැඩසටහන සහභාගි විය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය.

මාසික සති පාසල වැඩසටහන ඇත්කඳ රජමහා විහාරය, කුරුණෑගල Read More »

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සති පාසල් ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සති පාසල් ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා සති පාසල වැඩසටන් පැවැත්වීම සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ ගුරු මහත්ම මහත්මියන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2020 පෙබරවාරි මස 01 වන දින ඇත්කඳ රජමහා විහාරයේ දී පවත්වන ලදී. වැඩසටහන මෙහෙයවීම මල්ලිකා ජයරත්න මහත්මිය (සති පාසල වයඹ සම්බන්ධීකරණ) විසින් සිදු කල අතර ගුරු මහත්ම මහත්මියන් 34 දෙනෙක් මේ සඳහා සහභාගි විය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සති පාසල් ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »

මාසික සති පාසල වැඩසටහන ඇත්කඳ රජමහා විහාරය, කුරුණෑගල

මාසික සති පාසල වැඩසටහන ඇත්කඳ රජමහා විහාරය, කුරුණෑගල

කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේ සෑම මසකම පළමු ඉරුදින පෙරවරු 8.00 සිට 10.00 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 ජනවාරි මස 05 වන දින පවත්වන ලදී. මෙම සති පාසල වැඩසටහන දහම් පාසල පැවැත්වෙන කාලය අතරතුර එහි සිසුන් සඳහා පැවැත්වීමට එම විහාරයේ ගරු නායක ස්වාමීන් වහන්සේ ඇතුළු දහම් පාසලේ ගුරු මණ්ඩලය කටයුතු සම්පාදනය කර ඇත. වැඩසටහන සංවිධාන කටයුතු මල්ලිකා ජයරත්න මහත්මිය (සති පාසල වයඹ සම්බන්ධීකරණ) විසින් සිදු කල අතර සිසුන් 250 පමණ මෙ දින පැවති වැඩසටහන සහභාගි විය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, සවන් දීම , යෝග අභ්‍යාස සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය.

මාසික සති පාසල වැඩසටහන ඇත්කඳ රජමහා විහාරය, කුරුණෑගල Read More »

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සති පාසල් ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සති පාසල් ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා සති පාසල වැඩසටන් පැවැත්වීම සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ ගුරු මහත්ම මහත්මියන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2020 ජනවාරි මස 04 වන දින ඇත්කඳ රජමහා විහාරයේ දී පවත්වන ලදී. වැඩසටහන මෙහෙයවීම මල්ලිකා ජයරත්න මහත්මිය (සති පාසල වයඹ සම්බන්ධීකරණ) විසින් සිදු කල අතර ගුරු මහත්ම මහත්මියන් දොළොස් දෙනෙක් මේ සඳහා සහභාගි විය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සති පාසල් ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »