Gampaha

සති පාසල වැඩසටහන ජිනරතන ප්‍රාථමික විද්‍යාලය යක්කල, ගම්පහ

සති පාසල වැඩසටහන ජිනරතන ප්‍රාථමික විද්‍යාලය යක්කල, ගම්පහ

ජිනරතන ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ජුනි මස 12 වෙනි දින පවත්වන ලදී.

සති පාසල වැඩසටහන ජිනරතන ප්‍රාථමික විද්‍යාලය යක්කල, ගම්පහ Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ ගම් කෑරගල විද්‍යාලය

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ ගම් කෑරගල විද්‍යාලය

බප/ ගම් කෑරගල විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 අප්‍රේල් මස 4 වෙනි දින පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ ගම් කෑරගල විද්‍යාලය Read More »

මාසික සති පාසල වැඩසටහන ආනන්ද ධර්ම මධ්‍යස්ථානය, පිළිකුත්තුව, ගම්පහ

මාසික සති පාසල වැඩසටහන ආනන්ද ධර්ම මධ්‍යස්ථානය, පිළිකුත්තුව, ගම්පහ

මාසික සතිමත් බව පුහුණු කිරීමේ සති පාසල වැඩසටහන 2019 මාර්තු මස 19 වෙනි දින ආනන්ද ධර්ම මධ්‍යස්ථානය, පිළිකුත්තුව, ගම්පහ දී පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා සති පාසල නිර්මාතෘ අති පූජනීය උඩ ඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ වැඩමෙවූ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත මහතා, ජාතික අධ්‍යාපන ආයතනයේ ධම්මිකා හෙට්ටිආරච්චි මහත්මිය, බස්නාහිර පලාත් නොවිධිමත් උපදේශන අංශයේ සමීර මහතා සහභාගී විය. එමෙන්ම බස්නාහිර පලාත් නොවිධිමත් උපදේශන අංශයේ කේ. කේ. වජිර මහතාගේ සහ සති පාසලේ සම්පත් දායකයින්ගේ අනුග්‍රහය ලැබුණේය.

මාසික සති පාසල වැඩසටහන ආනන්ද ධර්ම මධ්‍යස්ථානය, පිළිකුත්තුව, ගම්පහ Read More »

සති පාසල වැඩසටහන බප/ ගම් හෙනරත්ගොඩ කැප්පෙටිපොළ මහා විද්‍යාලය

සති පාසල වැඩසටහන බප/ ගම් හෙනරත්ගොඩ කැප්පෙටිපොළ මහා විද්‍යාලය

බප/ ගම් හෙනරත්ගොඩ කැප්පෙටිපොළ මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ 5 ශ්‍රේණිය සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 මාර්තු මස 19 වෙනි දින පවත්වන ලදී.

සති පාසල වැඩසටහන බප/ ගම් හෙනරත්ගොඩ කැප්පෙටිපොළ මහා විද්‍යාලය Read More »

සති පාසල වැඩසටහන බප/ගම් ශ්‍රීමත් බාරොන් ජයතිලක විදුහල

සති පාසල වැඩසටහන බප/ගම් ශ්‍රීමත් බාරොන් ජයතිලක විදුහල

බප/ගම් ශ්‍රීමත් බාරොන් ජයතිලක විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 මාර්තු මස 11 වෙනි දින පවත්වන ලදී. මෙහිදී සතිමත් බව පුහුණු කිරීම සම්බන්ධ අභ්‍යාස කීපයක් සිදු කරණ ලදී.

සති පාසල වැඩසටහන බප/ගම් ශ්‍රීමත් බාරොන් ජයතිලක විදුහල Read More »

සති පාසල වැඩසටහන බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලය

සති පාසල වැඩසටහන බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලය

බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලයේ 5 වසර සිසුන් 40 දෙනෙකු සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2018 පෙබරවාරි මස 20 වෙනි දින පවත්වන ලදී. මෙහිදී සතිමත් වාඩිවීම, සතිමත් ඇවිදීම සහ සති ක්‍රීඩා සිසුන් හට පුහුණු කරන ලදී.

සති පාසල වැඩසටහන බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලය Read More »

Sati Pasala Programme at Thakshila College, Gampaha - 1st March 2019

Sati Pasala Programme at Thakshila College, Gampaha – 1st March 2019

Sati Pasala programme was held at Thakshila College, Gampaha on 1st of March 2019 for 100 grade 8 students. The programme was conducted by Ven. Athurugiriye Dhamma Vihari Thero. The students practiced Mindful Walking, Mindful Sitting, Mindful Eating, Mindful Listening and Mindful Games. The venerable thero also guided the students on how to do everyday tasks mindfully.

Sati Pasala Programme at Thakshila College, Gampaha – 1st March 2019 Read More »

සති පාසල වැඩසටහන බප/ ගම් කූරුවමුල්ල මහා විද්‍යාලය, වතුරුගම, කිරිඳිවැල

සති පාසල වැඩසටහන බප/ ගම් කූරුවමුල්ල මහා විද්‍යාලය, වතුරුගම, කිරිඳිවැල

බප/ ගම් කූරුවමුල්ල මහා විද්‍යාලයේ පන්ති නායක නායිකාවන් උදෙසා සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 06 වෙනි දින සිදු කරන ලදී. මෙහිදී සතිමත් ඇවිදීම, ඉඳගැනීම, ආහාර ගැනීම සහ සවන් දීම පුහුණු කරන ලදී.

සති පාසල වැඩසටහන බප/ ගම් කූරුවමුල්ල මහා විද්‍යාලය, වතුරුගම, කිරිඳිවැල Read More »

විභාග ජය මග වැඩසටහන සමග පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ගම් මද්දුම බණ්ඩාර කනිෂ්ඨ විද්‍යාලය, වැලිවේරිය

විභාග ජය මග වැඩසටහන සමග පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ගම් මද්දුම බණ්ඩාර කනිෂ්ඨ විද්‍යාලය, වැලිවේරිය

විභාග ජය මග වැඩසටහන සමග පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන රදාවාන බප/ගම් මද්දුම බණ්ඩාර කනිෂ්ඨ විද්‍යාලයේ 2019 පෙබරවාරි මස 05 වෙනි දින පවත්වන ලද අතර මෙහිදී සතිමත් බව පුහුණු කිරීම සම්බන්ධ අභ්‍යාස කීපයක් සිදු කරණ ලදී.

විභාග ජය මග වැඩසටහන සමග පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ගම් මද්දුම බණ්ඩාර කනිෂ්ඨ විද්‍යාලය, වැලිවේරිය Read More »