Home > Homagama
හෝමාගම අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

හෝමාගම අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් මාලාව යටතේ හෝමාගම අධ්‍යාපන කලාපය සඳහා සති පාසල වැඩසටහන 2019 නොවැම්බර් මස 05 වන දින කඩුවෙල සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. මේ සඳහා හෝමාගම අධ්‍යාපන කලාපයේ පළමු වසර ප්‍රාථමික ගුරුවරුන් 180 පමණ සහභාගි විය. කඩුවෙල සති පාසලේ

Read More