Home > Kaduwela Bomiriya
සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා පාසල් ගුරුවරුන් සඳහා

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා පාසල් ගුරුවරුන් සඳහා

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා පාසල් ගුරුවරුන් සඳහා පවත්වන ලද සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 06 වෙනි දින කඩුවෙල බෝමිරිය සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ  ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සහභාගීවූවන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම

Read More
ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ විදුහල්පති වරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ විදුහල්පති වරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ විදුහල්පති වරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 සැප්තැම්බර් මස 24 වෙනි දින පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් විජයබන්දු මහතා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා, අතිරේක කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා ඇතුළු නිලධාරීන් සමග විදුහල්පතිවරුන් සහ උපදේශන ගුරු භවතුන් සහභාගි විය.

Read More
සති පාසල වැඩසටහන නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරි මහතුන් සඳහා

සති පාසල වැඩසටහන නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරි මහතුන් සඳහා

නවගමුව පොලිසියේ ස්ථානාධිපති තුමා ඇතුළු සියලු නිලධාරීන් මහතුන් සඳහා සිදු කරන ලද සති පාසල වැඩසටහන අප්‍රේල් මස 20 වන දින කඩුවෙල සති පාසලේ දී පවත්වන ලදී.

Read More