Kaduwela Bomiriya

Sati Pasala Program at Sapugaskanda Maha Vidyalaya

Institute Name: Sapugaskanda Maha Vidyalaya
Institute Type: School
Institute Category: Government
Event Type: Introductory Course
Facilitator Name/s: Venerable Athurugiriya Dhammavihari
District: Colombo
Medium: Sinhala
Age group: Grade 6 – 9, Grade 10 – 13
No. of Students: 100
No. of Teachers: 6
No. of Principals: 1
Conducted Date: Wed Jul 26 2023

Sati Pasala Program at Sapugaskanda Maha Vidyalaya Read More »

බස්නාහිර පළාත් උපදේශනය සම්බන්ධ ගුරුවරුන් සඳහා සති පාසල

බස්නාහිර පළාතේ පාසල් වල උපදේශනය සම්බන්ධ ගුරුවරුන් 150 ක් සඳහා සති පාසල වැඩසටහන කඩුවෙල, බෝමිරිය සති පාසලේදී 2023/02/24 දින සිදුකරන ලදි.

බස්නාහිර පළාත් උපදේශනය සම්බන්ධ ගුරුවරුන් සඳහා සති පාසල Read More »

වනාතමුල්ල වේලුවන විද්‍යාලය - සති පාසල වැඩසටහන

වනාතමුල්ල වේලුවන විද්‍යාලය – සති පාසල වැඩසටහන

වනාතමුල්ල වේලුවන විද්‍යාලයේ ළමයින් 130 ක් සඳහා සති පාසල වැඩසටහන කඩුවෙළ බෝමිරිය සති පාසලේදී 2023/01/19 දින පවත්වන ලදි.

වනාතමුල්ල වේලුවන විද්‍යාලය – සති පාසල වැඩසටහන Read More »

සති පාසල වැඩසටහන නවගමුව කිඹුල්විල වත්ත විද්‍යාලය

නවගමුව කිබුල්විල කිඹුල්විල වත්ත විද්‍යාලයේ 6 , 7 සහ 8 වසර ළමයින් 100 ක් සඳහා සති පාසල වැඩසටහන කඩුවෙල බෝමිරිය සති පාසලේදී 2022.11.14 වන දින සිදුකරන ලදි.

සති පාසල වැඩසටහන නවගමුව කිඹුල්විල වත්ත විද්‍යාලය Read More »

හලාවත අනුරුද්ධ ජාතික පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල

හලාවත අනුරුද්ධ ජාතික පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල වැඩසටහන කඩුවෙල බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී 2022/10/19 දින සිදුකරන ලදි.

හලාවත අනුරුද්ධ ජාතික පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල Read More »

ජයවර්ධනපුර කලාපයේ බුද්ධාගම විෂය බාර ගුරුවරුන් සඳහා සති පාසල වැඩසටහන

බස්නාහිර පාලාතේ බුද්ධාගම විෂය අධ්‍යක්ෂිකා වන හේරත් මහත්මියගේ සංවිධානයෙන් ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ බුද්ධාගම විෂය බාර ගුරුවරුන් සඳහා සති පාසල වැඩසටහන කඩුවෙල, බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී 2022/09/30 දින සිදුකරන ලදි.

ජයවර්ධනපුර කලාපයේ බුද්ධාගම විෂය බාර ගුරුවරුන් සඳහා සති පාසල වැඩසටහන Read More »