Veyangoda

Mindfulness Practice at Siyane National College of Education, Veyangoda

Conducted Date: Thu Feb 23 2023No. of Students: 200No. of Teachers: 10Institute Name: Siyane National College of Education, VeyangodaInstitute Type: VidyapitaInstitute Category: GovernmentEvent Type: Introductory CourseFacilitator Name/s: Ven Dhamma Kusala, Ven Dhamma Dassana

Mindfulness Practice at Siyane National College of Education, Veyangoda Read More »

සති පාසල – මොට්ටුන්න ශ්‍රී සුධර්මෝදය දහම් පාසල, වේයන්ගොඩ

මීතිරිගල නිස්සරණ වන සෙනසුනේ ප්‍රධාන කම්මට්ඨානාචාර්ය පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන සතිපාසල වැඩසටහන වර්ෂ 2022 ක් වූ සැප්තැම්බර් මස 18 වන ඉරුදින මොට්ටුන්න ශ්‍රී සුධර්මෝදය දහම් පාසලේ දී, (ශ්‍රී කිරීටාරාමය පුරාණ ටැම්පිට විහාරය මොට්ටුන්න,වේයන්ගොඩ) 6 වසර සිට 11 වසර සිසුන් සඳහා පූජ්‍ය දෙල්ගමුවේ ධම්මසුභද්‍ර ස්වාමීන් වහන්සේ ගේ සහ පූජ්‍ය මහනුවර ගෝතමනන්ද ස්වාමීන් වහන්සේ ගේ මෙහෙය වීමෙන් පවත්වන ලදී.

සති පාසල – මොට්ටුන්න ශ්‍රී සුධර්මෝදය දහම් පාසල, වේයන්ගොඩ Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශාන්ත මරියා විද්‍යාලය, වේයන්ගොඩ

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශාන්ත මරියා විද්‍යාලය, වේයන්ගොඩ

වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ 11 වසර සිසුන් හා දෙමාපියන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2020 පෙබරවාරි මස 12 වෙනි දින පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සහභාගීවූවන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු වූ අතර එදිනෙදා ක්‍රියාකාරකම් වල සතිය පිහිටු වන ආකාරය සාකච්ඡාවට බඳුන් විය.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශාන්ත මරියා විද්‍යාලය, වේයන්ගොඩ Read More »

Student Teacher Training Programme at Siyane National College of Education, Veyangoda

Student Teacher Training Programme at Siyane National College of Education, Veyangoda

Student Teacher training program was conducted at Siyane National College of Education, Veyangoda on 2nd of November, 2019. 250 trainee teachers took part in the program which was conducted by the Sati Pasala facilitators Ven. Thilakadhamma thero, Mr. Tharindu Kandewatta and Mr. Mohomad Isfan Hanifa. Mindfulness was introduced to the participant through Mindful Walking, Mindful Sitting, Mindful Listening, Day to Day Activities, Mindful Eating Exercises and Mindful Games.

Student Teacher Training Programme at Siyane National College of Education, Veyangoda Read More »