Dineth Wijesinghe

විදුහල්පතිවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීම, මීපේ දකුණු ආසියාතික ගුරු පුහුණු මධ්‍යස්ථානය

විදුහල්පතිවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීම, මීපේ දකුණු ආසියාතික ගුරු පුහුණු මධ්‍යස්ථානය

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නව ජාතික පාසල් දහසක් ඇති කිරීමේ වැඩපිළිවෙළෙහි විදුහල්පතිවරුන් පුහුණු කිරීම සඳහා මීපේ පිහිටි දකුණු ආසියාතික ගුරු පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැති විශේෂ නේවාසික වැඩමුළුවට සතිමත්බව හඳුන්වාදීමේ වැඩසටහනක් සති පාසල පදනම වෙනුවෙන් අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමින්වහන්සේ සහ හේමන්ත රණවක මහතා විසින් 2021-04-24 දින පවත්වන ලදී.

විදුහල්පතිවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීම, මීපේ දකුණු ආසියාතික ගුරු පුහුණු මධ්‍යස්ථානය Read More »

ශ්‍රී ලංකා පොලීසිය සඳහා "සති පාසල" වැඩසටහන

ශ්‍රී ලංකා පොලීසිය සඳහා “සති පාසල” වැඩසටහන

ශ්‍රී ලංකා පොලීසිය සඳහා සති පාසල වැඩසටහන 2021.04.18 දින ආරම්භ කරන ලදි. මේ සඳහා පොලිස් නිලධාරීන් 200ය දෙනෙක් සමඟ මහජන ආරක්ෂාව පිළිබඳ ගරු අමාත්‍ය සරත් වීරසේකර මැතිතුමා සහ බස්නාහිර පලාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහභාගී විය. “සති පාසල” පදනමෙහි නිර්මාතෘ පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන මෙහෙයවනු ලැබීය.

ශ්‍රී ලංකා පොලීසිය සඳහා “සති පාසල” වැඩසටහන Read More »

බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ තුන්වන වැඩසටහන 2020 ජුලි මස 2 වන දින ධම්මිකා හෙට්ටිආරච්චි ගුරුතුමියගේ (ගුරු උපදේශිකා, උපදේශනය ගම්පහ කලාපය) මූලිකත්වයෙන් පවත්වන ලදී. වැඩසටහන සඳහා ගුරුවරුන් 20ක් පමණ සහභාගි වූ අතර. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් හඳුන්වා දෙන ලදී.

බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »

Sati Pasala Mindfulness Programme for Dheerananda College, Pilimathalawa

Sati Pasala Mindfulness Programme for Dheerananda College, Pilimathalawa

Sati Pasala program was conducted at the Paramitha Center, Kadugannawa for the grade 5 students of the Dheerananda College in Pilimathalawa. The program was attended by about 200 students and conducted on the 16th of October 2019. Mindful sitting, mindful walking, mindful listening, mindful eating exercises were conducted along with several mindful games to give the message of mindfulness for the participants.

Sati Pasala Mindfulness Programme for Dheerananda College, Pilimathalawa Read More »

Sati Pasala Program at Mahaweli National College of Education, Polgolla

Sati Pasala Program at Mahaweli National College of Education, Polgolla

Sati Pasala program was conducted at the Mahaweli National College of Education, Polgolla on the 1st of November 2019. About 400 first-year students took part in the program which was conducted by Ven. Rajasinghegama Thilakadhamma Thero. Mindful listening, mindful walking, mindful sitting, and mindful eating exercises were conducted along with several mindful games to give the message of mindfulness for the participants.

Sati Pasala Program at Mahaweli National College of Education, Polgolla Read More »

තෝරාගත් පාසල් හැත්තෑවක ක්‍රියාත්මක වීමට නියමිත සති පාසල වැඩසටහන

තෝරාගත් පාසල් හැත්තෑවක ක්‍රියාත්මක වීමට නියමිත සති පාසල වැඩසටහන

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක විමල් ගුණරත්න මහතාගේ අධීක්ෂණය යටතේ තෝරාගත් පාසල් හැත්තෑවක 2020 වර්ෂයේ දී සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ සඳහා පුහුණු වැඩසටහනක් බස්නාහිර පළාත් භාෂා විද්‍යාගාරය, මිරිස්වත්ත, යක්කල 2019 නොවැම්බර් මස 11 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහන අතිපූජනීය උඩ ඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලැබීය. මේ සඳහා වෛද්‍ය ධම්මික අරිය නන්දන මහතා, අධ්‍යාපන නිලධාරීන් සහ උපදේශන ගුරු භවතුන් හැත්තෑවක් පමණ අත්තනගල්ල, ගම්පහ, දොම්පෙ යන කොට්ඨාස වලින් සහභාගි විය.

තෝරාගත් පාසල් හැත්තෑවක ක්‍රියාත්මක වීමට නියමිත සති පාසල වැඩසටහන Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/මීග/ ජී.බී. සේනානායක මහ විදුහල, ඒකල

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/මීග/ ජී.බී. සේනානායක මහ විදුහල, ඒකල

ඒකල ජී.බී. සේනානායක මහ විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ඔක්තෝබර් මස 23 වන දින පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/මීග/ ජී.බී. සේනානායක මහ විදුහල, ඒකල Read More »