Sati Pasala

සති පාසල වැඩසටහන ශ්‍රී සංඝමිත්තාරමය දහම් පාසල

ගරු ධම්මප්‍රභා සිල් මෑණියන් වහන්සේගේ (ගම්පහ දිස්ත්‍රික් සිල්මාතා සංගමයේ ප්‍රධාන සභාපති, සිල්මාතා සංගමයේ දිවයිනටම උප සභාපති) සංවිධානයෙන් ශ්‍රී සංඝ මිත්තාරමය, බේස්ලයින් පාර, තිඹිරිගස්කටුව දහම් පාසලේ ළමුන් 154 උදෙසා සති පාසල වැඩසටහන පවත්වන ලදි.

සති පාසල වැඩසටහන ශ්‍රී සංඝමිත්තාරමය දහම් පාසල Read More »

Sati Pasala Program at Viharamahadevi Balika Vidyalaya, Kiribathgoda

A Sati Pasal introductory program was conducted for the students of grade 6 – grade 9 of Viharamahadevi Balika Vidyalaya, Kiribathgoda on the 8th of May 2023.
There were about 550 students who participated along with about 30 teachers.
The program was jointly conducted by Homagama DhammaKusala thero and Peradeniye Samithabhiwansha thero.

Sati Pasala Program at Viharamahadevi Balika Vidyalaya, Kiribathgoda Read More »

සති පාසල – කොලොංගොඩ මධ්‍යම මහා විද්‍යාලය සහ සංඝබෝධි මහ විදුහල මොරයාය, තෙල්දෙණිය

සති පාසල වැඩසටහන කොලොංගොඩ මධ්‍යම මහා විද්‍යාලය සහ සංඝබෝධි මහ විදුහල මොරයාය, තෙල්දෙණිය පවත්වන ලදි.

සති පාසල – කොලොංගොඩ මධ්‍යම මහා විද්‍යාලය සහ සංඝබෝධි මහ විදුහල මොරයාය, තෙල්දෙණිය Read More »

Sati Pasala Program at Prime Minister Balika Vidyalaya Panadura

Institute Name: Prime Minister Balika Vidyalaya Panadura
Institute Type: School
Institute Category: Government
Event Type: Introductory Course
Facilitator Name/s: Ven. Dhamma Rakkhitha
Age group: Grade 10 – 13
No. of Students: 365
No. of Teachers: 8
No. of Principals: 10
No. of Adults: 2
Conducted Date: Thu May 04 2023

Sati Pasala Program at Prime Minister Balika Vidyalaya Panadura Read More »