Sati Pasala

Sati Pasala program at Sri Diyakelinawela Kithsirimewan Rajamaha Viharaya

Sati Pasala program was conducted at the Sunday Dhamma School of Sri Diyakelinawela Kithsirimewan Rajamaha Viharaya in Dodamwala on the 8th of May 2022. About 80 children from grades 1 to 13 and 10 staff members took part in the program. The Mindful Facilitators conducted Mindful Walking, Mindful Sitting, Mindful Listening, Mindful Eating, and several Mindful games to give the message of Mindfulness to the participants.

Sati Pasala program at Sri Diyakelinawela Kithsirimewan Rajamaha Viharaya Read More »

Sati Pasala at Haramitigala Sri Sarananda Dhamma School

Sati Pasala program was condcted at Haramitigala Sri Sarananda Dhamma School in Arambegama, Pilimathalawa. About 100 students from grades 1 to 13 took part in the program along with 10 teachers representing the Haramitigala Sri Sarananda Dhamma School. Mindful Facilitators conducted Mindful Listening, Mindful Walking, Mindful Sitting, Mindful Eating, and several Mindful games to give the message of Mindfulness to the participants. At the completion of the program an invitation was made by the Haramitigala Sri Sarananda Dhamma School to conduct a monthly program.

Sati Pasala at Haramitigala Sri Sarananda Dhamma School Read More »

ගම්පහ කලාපයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල

බස්නාහිර පලාත් බුද්ධාගම විෂයභාර අධ්‍යක්ෂිකා හේරත් මහත්මියගේ සංවිධානයෙන් 2022.08.19 වන දින ගම්පහ කලාපයේ පාසල් වල ශිෂ්‍ය නායක නායිකාවන් 150ක් සඳහා සති පාසල වැඩසටහනක් සිදු කරන ලදි.

ගම්පහ කලාපයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල Read More »

සති පාසල වැඩසටහන කටුගස්තොට අත්තරගම මෙහෙණි ආරාමය

නාඋයන ආරන්‍ය වාසී මුදිත ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් කටුගස්තොට අත්තරගම මෙහෙණි ආරාමයේ සති පාසල වැඩසටහනක් දින සිදුකරන ලදි.

සති පාසල වැඩසටහන කටුගස්තොට අත්තරගම මෙහෙණි ආරාමය Read More »

සති පාසල වැඩසටහන වේයන්ගොඩ එලුවාපිටිය විද්‍යාලය

වේයන්ගොඩ එලුවාපිටිය විද්‍යාලයේ 10 සහ 11 වසර දරුවන් හා ගුරුවරුන් උදෙසා සති පාසල වැඩසටහනක් කඩුවෙල බෝමිරිය සති පාසලේ දී 2022.08.23 දින සිදුකරන ලදි.

සති පාසල වැඩසටහන වේයන්ගොඩ එලුවාපිටිය විද්‍යාලය Read More »

යක්කල කොස්කඳවල ශ්‍රී සුනන්දාරාම දහම් පාසල – සති පාසල වැඩසටහන

යක්කල කොස්කඳවල ශ්‍රී සුනන්දාරාම දහම් පාසලේ සිසුන් සඳහා සති පාසල වැඩසටහනක් පවත්වන ලදි. ඒ සඳහා සිසුන් 50ක් පමණ සහභාගී විය.

යක්කල කොස්කඳවල ශ්‍රී සුනන්දාරාම දහම් පාසල – සති පාසල වැඩසටහන Read More »

කටුනායක ගුවන් හමුදා කඳවුරේ වෛද්‍ය වරුන් සහ ගුවන් හමුදා සාමාජිකයින් උදෙසා සති පාසල

කටුනායක ගුවන් හමුදා කඳවුරේ වෛද්‍ය වරුන් සහ ගුවන් හමුදා සාමාජිකයින් 350ක් පමණ කණ්ඩායමක් සඳහා සති පාසල වැඩසටහන 2022.07.18 වන දින සිදුකරන ලදි.
මෙම වැඩසටහන ගුවන් හමුදාවේ 75 වන සංවස්සරය නිමිතිකරගෙන සංවිධානය කරතිබූ අතර වැඩසටහන සංවිධානය කිරීමේ සියලුම කටයුතු ගුවන් හමුදා වෛද්‍ය සම්පත් කාරියවසම් මහතා සිදුකරන ලදි. මෙම වැඩසටහන සඳහා කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී තුමා ඇතුලු නිලධාරී මහතුන්ද සහභාගී වන ලදි. මෙම වැඩසටහන සඳහා සති පාසල සම්පත් දායක වෛද්‍ය ධම්මික මහතාද දායකත්වය ලබාදෙන ලදි.

කටුනායක ගුවන් හමුදා කඳවුරේ වෛද්‍ය වරුන් සහ ගුවන් හමුදා සාමාජිකයින් උදෙසා සති පාසල Read More »

සති පාසල පෙරපාසල් ගුරුතුමියන් උදෙසා, ජාඇල කොට්ඨාසය

සති පාසල පෙරපාසල් ගුරුතුමියන් උදෙසා, ජාඇල කොට්ඨාසය

ජාඇල කොට්ඨාසයේ පෙරපාසල් ගුරුවරිිියන් 60ක පමණ කණ්ඩායමක් උදෙසා සති පාසල වැඩසටහන 2022.07.03 වන දින කඩුවෙල, බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී සිදුකරන ලදි. මේ සඳහා ජාඇල පෙරපාසල් අධීක්ෂණ නිලධාරී බස්නාහිර පලාත් පෙරපාසල් ඒකකයේ ගුරු උපදේශක උපුල් ප්‍රසන්න මහතා ද, ජාඇල පෙරපාසල් මුල් ළමාවිය සංවර්ධන නිලධාරී තුමිය වන සරෝජනී අබේරත්න මහත්මියද සම්බන්ධ විය. මෙම වැඩසටහන දුලක්ෂි චේතනා ගුරුතුමිය විසින් සංවිධානය කරන ලදි.

සති පාසල පෙරපාසල් ගුරුතුමියන් උදෙසා, ජාඇල කොට්ඨාසය Read More »