Sati Pasala

Sati Pasala at Sri Lanka International Buddhist Academy

Sati pasala program was conducted at the Sri Lanka International Buddhist Academy (SIBA) on the 27th of June 2022. About 450 first year students attended and the program was conducted by Mindful Facilitators. Mindful Listening, Mindful Walking, Mindful Sitting and several Mindful Games were conducted to give the message of Mindfulness to the participants.

Sati Pasala at Sri Lanka International Buddhist Academy Read More »

යුද්ධ-හමුදා-රෝහල-නාරාහේන්පිට-සති-පාසල-වැඩසටහන

යුද්ධ හමුදා රෝහල, නාරාහේන්පිට – සති පාසල වැඩසටහන

නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේ කාර්යමණ්ඩලය උදෙසා 2022/06/19 වන දින සති පාසල වැඩසටහනක් සිදුකරන ලදි. මේ සඳහා වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලය 100 දෙනෙක් සම්බන්ධ විය.

යුද්ධ හමුදා රෝහල, නාරාහේන්පිට – සති පාසල වැඩසටහන Read More »

Sathimath Muthu

සතිමත් මුතූ

සති පාසලේ අප විසින් පසුගිය වසර 6″7 කාලය තුළ ගන්නා ලද නොමඳ ප‍්‍රයත්නයක ප‍්‍රතිඵල වශයෙන් අද ‘සතිය’ පිළිබඳව මෙවන් සරල භාෂාවකින් ඉදිරිපත් කරන ලද ‘‘සතිමත් මුතූ’’ පොත බහුජන විඤ්ඤාණ ගත කළ හැකිව ඇත. ඒ පිළිබඳව අපගේ සටන් පෙරමුණෙහි ප‍්‍රධාන සේනාධිකාරීවරයෙක් වශයෙන් කටයුතු කරන, කඩුවෙල සතිපාසල පරිශ‍්‍රයේ කෘත්‍යාධිකාරී අප කළ්‍යාණ මිත‍්‍ර, පූජ්‍ය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ මල් කැකු`ඵ වැනි පුංචි ¥ පුතුන්ට මෙන්ම, ප‍්‍රවීණ නවීන දෙකොටසටම යෝග්‍යවත් පරිදි සංග‍්‍රහ කරන ලද මේ රචනය බොහෝදෙනාගේ නොමසුරු ප‍්‍රසාදයට ලක්වන බවට නිසැකය. එබැවින් මේ පොත පිළිබඳව පෙරවදනක් ලියන්නේ අප ඉමහත් සතුටිනි. මෙහි සඳහන් ‘‘ඔෂිත, සුඛිත, රවින්දි, සුභාෂි, සඳලි’’ යන චරිත දැනටමත් අප අතර ජීවත් වන සජීවී චරිතයන්ය.

සතිමත් මුතූ Read More »

අනුරාධපුර සිරි විජය භාවනා මධ්‍යස්ථානයේදී දහම් පාසල් ගුරුවරුන් හා ළමයින් උදෙසා පැවති සති පාසල වැඩසටහන

අනුරාධපුර සිරි විජය භාවනා මධ්‍යස්ථානයේදී දහම් පාසල් ගුරුවරුන් හා ළමයින් උදෙසා පැවති සති පාසල වැඩසටහන 2022.05.21 හා 22 වන දිනයන්හිදී පවත්වන ලදි. මෙම වැඩසටහන සඳහා ගරු උඩඊර්‍රයගම ධම්මජීව නායක සවාමීන්වහන්සේ ඇතුලු ගරු ස්වාමීන්වහන්සේලාද අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පිරිවෙන් අංශයේ භාවනා අධ්‍යක්ෂ ගරු ස්වාමීන්වහන්සේද බෙෘද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ දහම් පාසල් සම්බන්ධ අධ්‍යක්ෂක වසන්ත ලියනගේ මහතා ඇතුලු පිරිසක්ද සම්බන්ධ විය.

අනුරාධපුර සිරි විජය භාවනා මධ්‍යස්ථානයේදී දහම් පාසල් ගුරුවරුන් හා ළමයින් උදෙසා පැවති සති පාසල වැඩසටහන Read More »