Pre-Schools

සති පාසල පෙරපාසල් ගුරුතුමියන් උදෙසා, ජාඇල කොට්ඨාසය

සති පාසල පෙරපාසල් ගුරුතුමියන් උදෙසා, ජාඇල කොට්ඨාසය

ජාඇල කොට්ඨාසයේ පෙරපාසල් ගුරුවරිිියන් 60ක පමණ කණ්ඩායමක් උදෙසා සති පාසල වැඩසටහන 2022.07.03 වන දින කඩුවෙල, බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී සිදුකරන ලදි. මේ සඳහා ජාඇල පෙරපාසල් අධීක්ෂණ නිලධාරී බස්නාහිර පලාත් පෙරපාසල් ඒකකයේ ගුරු උපදේශක උපුල් ප්‍රසන්න මහතා ද, ජාඇල පෙරපාසල් මුල් ළමාවිය සංවර්ධන නිලධාරී තුමිය වන සරෝජනී අබේරත්න මහත්මියද සම්බන්ධ විය. මෙම වැඩසටහන දුලක්ෂි චේතනා ගුරුතුමිය විසින් සංවිධානය කරන ලදි.

සති පාසල පෙරපාසල් ගුරුතුමියන් උදෙසා, ජාඇල කොට්ඨාසය Read More »

Sati Pasala Program for Primary Teachers

A Two-day residential retreat was conducted at Nissarana Vanaya for about 30 primary and pre-school teachers. The program was organized by the President of All Ceylon Union for Teachers (ACUT), and Mindful Facilitator Mrs. Angela Wijesinghe. Day one of the program was conduct by Ven. Loluwagoda Dhammasagara thero and day two was more dedicated for Sati Pasala activities. At the end of the program a group activity was conducted and participants were requested to design Mindful activities and games for children. Participants were happy about the program and pledged to implement Sati Pasala at their respective schools.

Sati Pasala Program for Primary Teachers Read More »

Sati Pasala Program for Malaysian Montessori International

Sati Pasala program was conducted to teachers of Malaysian Montessori International on 29th of January 2022 at the Negambo Municipal Council Auditaurium.The one-day program was organized by the All Ceylon Union of Teachers (ACUT) with the idea of creating active healthy lifestyle for children by introducing Mindfuilness to primary teachers.

Sati Pasala Program for Malaysian Montessori International Read More »

පෙර පාසල් ගුරු භවතුන් සඳහා පැවති සති පාසල වැඩසටහන

පෙර පාසල් ගුරු භවතුන් සඳහා පැවති සති පාසල වැඩසටහන

පෙර පාසල් ගුරු භවතුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් 2019 අගෝස්තු මස 13 දින සති පාසල සම්පත් දායකයන්ගේ අනුග්‍රහයෙන් පවත්වන ලදී.

පෙර පාසල් ගුරු භවතුන් සඳහා පැවති සති පාසල වැඩසටහන Read More »

ජා-ඇළ කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරුන් සඳහා පැවති සති පාසල වැඩසටහන

ජා-ඇළ කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරුන් සඳහා පැවති සති පාසල වැඩසටහන

ජා-ඇළ කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරුන් සඳහා පැවති සති පාසල වැඩසටහන 2019 ජූනි මස 28 වෙනි දින පවත්වන ලදී. බස්නාහිර පළාත් නොවිධිමත් සහ පෙර පාසල් ඒකකයේ ජා-ඇළ කොට්ඨාසය භාර උපුල් මහත්මා විසින් වැඩසටහන සංවිධානය කරන ලද අතර ජාතික අධ්‍යාපන ආයතනයේ ධම්මිකා ගුරුතුමිය සහ සමීර ගරු මහතා විසින් මෙහෙයවනු ලැබීය.

ජා-ඇළ කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරුන් සඳහා පැවති සති පාසල වැඩසටහන Read More »

ati Pasala Programme for Pre-School Students - 12th March 2019

Sati Pasala Programme for Pre-School Students – 12th March 2019

Sati Pasala mindfulness programme for Pre-School students has organized by New Hopewell and Wikiliya Tea Factories on 12th March 2019. The programme was conducted by Ven. Kurunegala Sobhitha Thero and it was run from 11.45pm to 12.30 pm. There are 18 Pre-School students have participated. Being in the present moment was introduced through mindful sitting, mindful walking and mindful games. Whether they are small kids they practice mindfulness well.

The pre-school teacher also participated & she can practice sathiya with the small kids in several ways as they prefer. Then the kids also practice to do this automatically from their early childhood. Mindfulness training has been to shown to reduce the severity of depression, anxiety in children and also it builds resilience by giving children skills to help them to cope better with stress, as well as engage more fully with themselves and the world.

Sati Pasala Programme for Pre-School Students – 12th March 2019 Read More »

Sati Pasala Programme for Pre-School Teachers - 31st January 2019

Sati Pasala Programme for Pre-School Teachers – 31st January 2019

Sati Pasala programme for Pre-School teachers has organized by New Hopewell and Wikiliya Tea Factories on 31st January 2019. The programme was conducted by Ven. Athurugiriye Dhammawihari Thero and it was run from 2.00pm to 4.00pm. More than 100 Pre-School teachers participated in the programme. Being in the present moment was introduced through mindful sitting, mindful walking and mindful eating.

Sati Pasala Programme for Pre-School Teachers – 31st January 2019 Read More »

බස්නාහිර පළාත් පලාත් පෙර පාසල් නිලධාරීන් සහ ගුරුවරුන් සඳහා සතිමත් බව හඳුන්වා දීමේ වැඩමුළුව

බස්නාහිර පළාත් පෙර පාසල් නිලධාරීන් සහ ගුරුවරුන් සඳහා සතිමත් බව හඳුන්වා දීමේ වැඩමුළුව

බස්නාහිර පළාත් පෙර පාසල් නිලධාරීන් සහ ගුරුවරුන් 150 ක පමණ වූ සහභාගීත්වයෙන් පැවති සතිමත් බව හඳුන්වා දීමේ එක් දින වැඩමුළුව 2019 ජනවාරි මස 25 වෙනි දින කඩුවෙල සති පාසල තුල දී පවත්වන ලදී. මෙම වැඩසටහන පෙර පාසල් නිසි බලධාරියා වන මහින්ද කොඩිතුවක්කු මහතා විසින් සංවිධානය කල අතර ගෞරවනීය ධම්ම විහාරි ස්වාමීන් වහන්සේ සහ වෛද්‍ය ධම්මික මහතා විසින් වැඩසටහන මෙහෙයවන ලදී.

බස්නාහිර පළාත් පෙර පාසල් නිලධාරීන් සහ ගුරුවරුන් සඳහා සතිමත් බව හඳුන්වා දීමේ වැඩමුළුව Read More »