Sati Pasala

කොළඹ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

කොළඹ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් මාලාව යටතේ කොළඹ අධ්‍යාපන කලාපය සඳහා සති පාසල වැඩසටහන 2019 නොවැම්බර් මස 04 වන දින කඩුවෙල සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. මේ සඳහා කොළඹ අධ්‍යාපන කලාපයේ පළමු වසර ප්‍රාථමික ගුරුවරුන් 180 පමණ සහභාගි විය. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී ගුරුවරුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය. එමෙන්ම එදිනෙදා ක්‍රියාකාරකම් වල, හැඟීම්, ආවේග වල සතිය පිහිටුවන ආකාරය හා සතිමත් බව පළමු වසර විෂයමාලාවට අනුගත කරගන්නා ආකාරය සාකච්ඡාවට බඳුන් විය.

කොළඹ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »

Sati Pasala Programme at Saraswathy Kanishta Vidyalaya, Badulla

Sati Pasala Programme at Saraswathy Kanishta Vidyalaya, Badulla

Sati Pasala program was conducted at the Saraswathy Kanishta Vidyalaya, Badulla on the 5th of October 2019. About 40 participants attended the program which was conducted by mindful facilitator Mohammed Isfan. Primary teachers from Saraswathy KV, Bharathy Primary along with some staff members of Sri Ramakrishna Tamil School attended the program and took part in various mindful activities and games. Mindful facilitators conducted mindful sitting, mindful walking, mindful listening, mindful eating and activities like magic jar along with some mindful games to give the message of mindfulness to the participants. The program was coordinated by the teachers who attended the Badulla District Teacher Training program under the Ministry of Education. The principal of the Saradwathy KV Mr. N. Balendran, Principal of Sri Ramakrishna Tamil School Mr. Sebastian Xavier and the Vice Principal of Bharathy KV Mr. Sundararaj also attended the program.

Sati Pasala Programme at Saraswathy Kanishta Vidyalaya, Badulla Read More »

Sati Pasala Programme at Walala Paathadumbara Maha Vidyalaya, Walala, Menikhinna

Sati Pasala Programme at Walala Paathadumbara Maha Vidyalaya, Walala, Menikhinna

Sati Pasala programme was conducted at Walala Paathadumbara Maha Vidyalaya in Walala, Menikhinna on the 2nd of October 2019 to grade 9 students. About 150 students from grade 9 took part in the program. Mindful Facilitators conducted Mindful Listening, Mindful Walking, Mindful Sitting, Mindful Eating exercises and several mindful games to give the message of mindfulness to all participants.
Understanding the real value of the program, the principal of the school invited the Sati Pasala Foundation to conduct a separate programme for the staff members which mindful facilitators agreed to conduct in November 2019.

Sati Pasala Programme at Walala Paathadumbara Maha Vidyalaya, Walala, Menikhinna Read More »

Sati Pasala program at Paathadumbara Maha Vidyalaya, Walala, Menikhinna

Sati Pasala program at Paathadumbara Maha Vidyalaya, Walala, Menikhinna

Sati Pasala program was conducted at the Walala Paathadumbara Maha Vidyalaya in Walala, Menikhinna on the 2nd of October 2019. The program was organized to about 200 students from grade 11 and 13 who are under immense pressure due to Ordinary Level and Advance Level examinations. Mindful Facilitators conducted Mindful Listening, Mindful Walking, Mindful Sitting, Mindful Eating exercises and several mindful games to give the message of mindfulness to all participants.

Sati Pasala program at Paathadumbara Maha Vidyalaya, Walala, Menikhinna Read More »

සති පාසල වැඩසටහන බප/මීග/ මුදලිඳු ඩේවිඩ් මෙන්ඩිස් මහා විද්‍යාලය, තිඹිරිගස්කටුව.

සති පාසල වැඩසටහන බප/මීග/ මුදලිඳු ඩේවිඩ් මෙන්ඩිස් මහා විද්‍යාලය, තිඹිරිගස්කටුව

Sati Pasala Programme at Mudlindu Dewid Mendis Collage, Thimbirigaskatuwa

තිඹිරිගස්කටුව මුදලිඳු ඩේවිඩ් මෙන්ඩිස් මහා විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ඔක්තෝබර් මස 29 වන දින පවත්වන ලදී. ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය.

සති පාසල වැඩසටහන බප/මීග/ මුදලිඳු ඩේවිඩ් මෙන්ඩිස් මහා විද්‍යාලය, තිඹිරිගස්කටුව Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/මීග ධම්මාලෝක මහා විද්‍යාලය, හීනටියන

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/මීග ධම්මාලෝක මහා විද්‍යාලය, හීනටියන

හීනටියන ධම්මාලෝක මහා විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ඔක්තෝබර් මස 28 වන දින පවත්වන ලදී. ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/මීග ධම්මාලෝක මහා විද්‍යාලය, හීනටියන Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ගම්/ යසෝදරා දේවි බාලිකා මහා විද්‍යාලය, ගම්පහ

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ගම්/ යසෝදරා දේවි බාලිකා මහා විද්‍යාලය, ගම්පහ

ගම්පහ යසෝදරා දේවි බාලිකා මහා විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ඔක්තෝබර් මස 28 වන දින පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ගම්/ යසෝදරා දේවි බාලිකා මහා විද්‍යාලය, ගම්පහ Read More »

ගම්පහ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

ගම්පහ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් මාලාව යටතේ ගම්පහ අධ්‍යාපන කලාපය සඳහා සති පාසල වැඩසටහන 2019 ඔක්තෝබර් මස 25 වන දින කඩුවෙල සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. මේ සඳහා ගම්පහ අධ්‍යාපන කලාපයේ පළමු වසර ප්‍රාථමික ගුරුවරුන් 180 පමණ සහභාගි විය. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී ගුරුවරුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය. එමෙන්ම එදිනෙදා ක්‍රියාකාරකම් වල, හැඟීම්, ආවේග වල සතිය පිහිටුවන ආකාරය හා සතිමත් බව පළමු වසර විෂයමාලාවට අනුගත කරගන්නා ආකාරය සාකච්ඡාවට බඳුන් විය.

ගම්පහ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »

Sati Pasala Mindfulness Programme for Southlands College, Galle

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය, ගාල්ල

ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ සිසුන් සහ ගුරුවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් 2019 ඔක්තෝබර් මස 08 සහ 09 දෙදින තුල එම විද්‍යාලයේදී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන් මෙහෙයවනු ලැබීය.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය, ගාල්ල Read More »