Sati Pasala

ගම්පහ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

ගම්පහ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් මාලාව යටතේ ගම්පහ අධ්‍යාපන කලාපය සඳහා සති පාසල වැඩසටහන 2019 ඔක්තෝබර් මස 25 වන දින කඩුවෙල සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. මේ සඳහා ගම්පහ අධ්‍යාපන කලාපයේ පළමු වසර ප්‍රාථමික ගුරුවරුන් 180 පමණ සහභාගි විය. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී ගුරුවරුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය. එමෙන්ම එදිනෙදා ක්‍රියාකාරකම් වල, හැඟීම්, ආවේග වල සතිය පිහිටුවන ආකාරය හා සතිමත් බව පළමු වසර විෂයමාලාවට අනුගත කරගන්නා ආකාරය සාකච්ඡාවට බඳුන් විය.

ගම්පහ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »

Sati Pasala Mindfulness Programme for Southlands College, Galle

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය, ගාල්ල

ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ සිසුන් සහ ගුරුවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් 2019 ඔක්තෝබර් මස 08 සහ 09 දෙදින තුල එම විද්‍යාලයේදී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන් මෙහෙයවනු ලැබීය.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය, ගාල්ල Read More »

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් මාලාව යටතේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය සඳහා සති පාසල වැඩසටහන 2019 ඔක්තෝබර් මස 24 වන දින කඩුවෙල සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. මේ සඳහා මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පළමු වසර ප්‍රාථමික ගුරුවරුන් 180 පමණ සහභාගි විය. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී ගුරුවරුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය. එමෙන්ම එදිනෙදා ක්‍රියාකාරකම් වල, හැඟීම්, ආවේග වල සතිය පිහිටුවන ආකාරය හා සතිමත් බව පළමු වසර විෂයමාලාවට අනුගත කරගන්නා ආකාරය සාකච්ඡාවට බඳුන් විය.

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »

සති පාසල වැඩසටහන හල්වතුර කනිෂ්ඨ විද්‍යාලය, බුලත්සිංහල.

සති පාසල වැඩසටහන හල්වතුර කනිෂ්ඨ විද්‍යාලය, බුලත්සිංහල

බුලත්සිංහල, හල්වතුර කනිෂ්ඨ විදුහලේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් 2019 ඔක්තෝබර් මස 22 දින කඩුවෙල සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු

සති පාසල වැඩසටහන හල්වතුර කනිෂ්ඨ විද්‍යාලය, බුලත්සිංහල Read More »

MOE School Program @ Anuruddha Central College

MOE School Program @ Anuruddha Central College

MOE School program of the 120 schools project with the Ministry of Education was conducted at Anuruddha Central College, Kirimatiyana Rd, Wennappuwa on the 24th of October 2019. 32 teachers took part in the program which was conducted by the Sati Pasala facilitator Mr. Tharindu Kandewatta. Mindfulness was introduced to the participants through Mindful Walking, Mindful Sitting, Mindful Listening, Day to Day Activities and Mindful Eating.

MOE School Program @ Anuruddha Central College Read More »

MOE School Program at Kotahena Central College

MOE School Program at Kotahena Central College

MOE school program of the 120 schools project with the Ministry of Education was conducted at Kotahena Central College, Colombo 01 on the 21st of October 2019. 40 students and 5 teachers took part in the program which was conducted by the Sati Pasala facilitator Mr. Tharindu Kandewatta. Mindfulness was introduced to the participants through Mindful Walking, Mindful Sitting, Mindful Listening, Day to Day Activities, Mindful Eating exercises and Mindful Games.

MOE School Program at Kotahena Central College Read More »

Sati Pasala for Elders Home at Mallawapitiya

Sati Pasala for Elders Home at Mallawapitiya

A Satipasala program was conducted at an elders’ home maintained by Help the Aged organization in Mallawapitiya Kurunegala on the 09th of September 2019. Mindful facilitators conducted mindful listening, mindful sitting, mindful walking and mindful eating exercises along with several mindful games to give the message of mindfulness to about 40 participants.

Sati Pasala for Elders Home at Mallawapitiya Read More »

MOE Teacher Training Program of the 120 Schools Project at Akkaraipattu

MOE Teacher Training Program of the 120 Schools Project at Akkaraipattu

MOE teacher training program of the 120 schools project with the Ministry of Education was conducted at AL Siraj Junior college, Akkaraipattu on the 15th of October 2019.
45 participants representing Eastern province took part in the program which was conducted by the Sati Pasala facilitator Mr. Mohomad Isfan Hanifa.

MOE Teacher Training Program of the 120 Schools Project at Akkaraipattu Read More »

ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ විදුහල්පති වරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයේ ගුරුවරුන් හට සතිමත් බව හඳුන්වා දීම

බප/ගම්/ ශ්‍රී බෝධි විද්‍යාලයේ ගුරුවරුන් සඳහා සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහනක් 2019 සැප්තැම්බර් මස 06 වන දින පවත්වන ලදී.

ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයේ ගුරුවරුන් හට සතිමත් බව හඳුන්වා දීම Read More »