Sati Pasala

Mindfulness program for School kids in Balangoda at New Hopewell Tea Factory

Students from several schools in Balangoda practiced mindfulness on 12th July 2018 with Ven Dhammavihari. In this program, about 300 students participated in guided mindfulness walking, sitting and listening. The bhante and students discussed how to be mindful in the day to day activities. Finally, Muslim and Tamil Christian students shared their experience appreciatively and […]

Mindfulness program for School kids in Balangoda at New Hopewell Tea Factory Read More »

බප/ ගම් ජිනරතන ප්‍රාථමික විදුහල සති පාසල වැඩසටහන

බප/ ගම් ජිනරතන ප්‍රාථමික විදුහල, යක්කල සති පාසල වැඩසටහන

දිනය : 2018 ජුනි 29 වන දින සම්පත් දායකත්වය : සති පාසල සම්පත් දායකයින් ස්ථානය : බප/ ගම් ජිනරතන ප්‍රාථමික විදුහල, යක්කල  

බප/ ගම් ජිනරතන ප්‍රාථමික විදුහල, යක්කල සති පාසල වැඩසටහන Read More »

පිරිවෙණ වැඩසටහන පඤ්ඤානන්ද පිරිවෙන, මහරගම

සති පිරිවෙණ වැඩසටහන පඤ්ඤානන්ද පිරිවෙන, මහරගම

දිනය : 2018 ජුනි 30 වන දින සම්පත් දායකත්වය : ගරුතර අතුරුගිරියේ ධම්මවිහාරි හිමි ස්ථානය : පඤ්ඤානන්ද පිරිවෙන, මහරගම

සති පිරිවෙණ වැඩසටහන පඤ්ඤානන්ද පිරිවෙන, මහරගම Read More »

Vishaka Balika Vidyalaya, Kuliyapitiya Students Practiced Mindfulness

Students in Vishaka Balika Vidyalaya, Kuliyapitiya practiced mindfulness on 28th June 2018 from 8.30 am to 10.30 am with Sati Pasala facilitators. In this program, about 150 students from grade 10 participated in guided mindfulness walking, sitting and listening. The facilitators and students discussed how to be mindful in the day to day activities. Finally, students shared their experience appreciatively in written & verbal forms with Sati Pasala facilitators.

Vishaka Balika Vidyalaya, Kuliyapitiya Students Practiced Mindfulness Read More »

පොසොන් පොහොය නිමිත්තෙන් ගලහිටියාව මාධ්‍ය විද්‍යාලයේ සිදු කරන ලද සති පාසල වැඩසටහන

ගලහිටියාව මාධ්‍ය විද්‍යාලය පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කරන ලද සීල වැඩසටහන අනුබද්ධිතව පැවති සති පාසල වැඩසටහන 2018 ජුනි මස 26 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහනට පාසලේ සියලු සිසුන් (2500 පමණ) සහභාගී වූ අතර ඔවුන් හට ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ සතිමත් බව දියුණු කිරීමට අදාළ උපදෙස් ලබාදුනි. වැඩසටහන අවසානයේ සිසුන්ගෙන් වාචික හා ලිඛිත ප්‍රතිචාර ලබා ගැනින.

පොසොන් පොහොය නිමිත්තෙන් ගලහිටියාව මාධ්‍ය විද්‍යාලයේ සිදු කරන ලද සති පාසල වැඩසටහන Read More »

විශාඛා පෙර පාසල සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

කඩවත විශාඛා පෙර පාසල මගින් කරන ලද ආරාධනාවකට අනුව 2018 ජුනි මස 24 වන දින  සති පාසල වැඩසටහනක් එම පෙර පාසලේ දෙමවුපියන් උදෙසා පවත්වන ලදී. ගරුතර අතුරුගිරියේ ධම්මවිහාරි ස්වාමීන් වහන්සේ සහ සති පාසල සම්පත් දායකයින් විසින් මෙම වැඩසටහන මෙහෙයවූ අතර ඉඳගෙන සතිමත් වීමට සහ සතිමත් ඇවිදීමට (සක්මන) උපදෙස් ලබා දුනි. මීට අමතරව එදිනෙදා කාර්යන්හිදී සතිය පිහිටුවන ආකාරය සාකච්ඡාවට ගැනින.

විශාඛා පෙර පාසල සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »

Sati Pasala Program at Diyakalamulla Sripati Pirivena – Daham Pasala

Sati Pasala mindfulness program was held on 24th June 2018 from 9.00 am to 12.00 pm at Diyakalamulla Sripati Pirivena – Daham Pasala. The participants consisted of 150 Students of grades 6 – 11, 15 parents and 5 teachers. They were guided to practice mindful walking and sitting by Ven. H. Dammakusala Thero with Sati Pasala facilitators. The facilitators also discussed how to practice mindfulness during some activities. Finally, participants shared their experience.

Sati Pasala Program at Diyakalamulla Sripati Pirivena – Daham Pasala Read More »

Mindful Games @ Sati Pasala Sydney

Each month Sati Pasala Sydney holds a 2 hour session with the participation of around 30 children. A typical session begins with refreshing the concepts of mindfulness, and includes practicing mindful walking and sitting as well as reflection writing and review. The children take part in these activities with much enthusiasm. However the most looked forward time is the Mindful Activity and Games segment. Each game is designed to engage the children in a simple mindful activity which highlights a basic concept in practicing mindfulness.

Mindful Games @ Sati Pasala Sydney Read More »