Health

Mindfulness Program at Kadugannawa Midwifery Training School

A mindfulness training was held at Kadugannawa Midwifery Training School on 13 August 2022. The students were guided on sitting, walking and eating mindfully. The session was conducted by Matron Priyani Gajanayake, a senior Nursing Tutor from Kadugannawa training school. The program was continued on several occasions in between lectures.

Mindfulness Program at Kadugannawa Midwifery Training School Read More »

සතිමත් පුහුණුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය ඉඹුල්පේ

2022.10.03 දින බලංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය ඉඹුල්පේ මාසික රැස්වීම අවස්ථාවේදී කෙටි වෙලාවක් වාඩිවී සතිමත් වන ආකාරය පුහුණු කරණු ලැබුවා.

සතිමත් පුහුණුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය ඉඹුල්පේ Read More »

Mindfulness Program at Midwife Training School at Rathnapura

A Mindfulness training program was conducted at Midwife training school at Rathnapura on 16th of August 2022. About 30 training Midwifery students participated in the programme. It was conducted by Matron Nandika Manike, RSPHNO of Rathnapura district. She is a new master trainer, newly trained at MT done by ministry of Health.

Mindfulness Program at Midwife Training School at Rathnapura Read More »

හෝමාගම MOH කාර්ය මණ්ඩලය උදෙසා සති පාසල වැඩසටහන

හෝමාගම රෝහලේ MOH කාර්ය මණ්ඩලය උදෙසා සති පාසල වැඩසටහනක් 2022.09.02 දින සිදු කරන ලදි. මේ සදහා MOH කාර්ය මණ්ඩලයේ 50 ක පමණ කණ්ඩායමක් සම්බන්ධ විය.

හෝමාගම MOH කාර්ය මණ්ඩලය උදෙසා සති පාසල වැඩසටහන Read More »

යුද්ධ-හමුදා-රෝහල-නාරාහේන්පිට-සති-පාසල-වැඩසටහන

යුද්ධ හමුදා රෝහල, නාරාහේන්පිට – සති පාසල වැඩසටහන

නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේ කාර්යමණ්ඩලය උදෙසා 2022/06/19 වන දින සති පාසල වැඩසටහනක් සිදුකරන ලදි. මේ සඳහා වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලය 100 දෙනෙක් සම්බන්ධ විය.

යුද්ධ හමුදා රෝහල, නාරාහේන්පිට – සති පාසල වැඩසටහන Read More »

Sati Pasala Program at the Apeksha Hospital

A Sati Pasala program was conducted at the Apeksha Hospital in Maharagama on the 23rd of March 2021.
The program was organized by the Satipasala Mindful Facilitator, Consultant Psychiatrist at the Apeksha Hospital Dr. Pushpakumara Kandapola Arachchige with the intention of making Apeksha Hospital the first Mindful hospital in the country. The program was conducted by Loluwagoda Dhammasagara thero.
About 50 staff members joined the program despite a busy schedule and engaged in Mindful Sitting, Mindful Walking, Mindful Listening, Mindful Eating, and Mindful Games conducted by the Sati Pasala facilitators.
At the completion of the program, participants made few suggestions to implement Sati Pasala program at the hospital as well.

Sati Pasala Program at the Apeksha Hospital Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා පාසල් ගුරුවරුන් සඳහා

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා පාසල් ගුරුවරුන් සඳහා

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා පාසල් ගුරුවරුන් සඳහා පවත්වන ලද සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 06 වෙනි දින කඩුවෙල බෝමිරිය සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සහභාගීවූවන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු වූ අතර එදිනෙදා ක්‍රියාකාරකම් වල සතිය පිහිටු වන ආකාරය සාකච්ඡාවට බඳුන් විය.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා පාසල් ගුරුවරුන් සඳහා Read More »

සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන සෞඛ්‍ය නිලධාරීන් සහ වෛද්‍යවරු සඳහා

සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන සෞඛ්‍ය නිලධාරීන් සහ වෛද්‍යවරු සඳහා

ගම්පහ අත්තනගල්ල කොට්ඨාසයේ තෝරා ගත් සෞඛ්‍ය නිලධාරීන් සහ වෛද්‍යවරු කණ්ඩායමක් සඳහා සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන 2019 අප්‍රේල් මස 26 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහන ගම්පහ සෞඛ්‍ය අධ්‍යාපන පාසල් ඒකකයේ මෙහෙය වීමෙන් වේයන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ දී සිදු කරන ලදී.

සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන සෞඛ්‍ය නිලධාරීන් සහ වෛද්‍යවරු සඳහා Read More »