Event

සති පාසල කඳවුර - වයඹ සති පාසල මධ්‍යස්ථානය

සති පාසල කඳවුර – වයඹ සති පාසල මධ්‍යස්ථානය

වයඹ සති පාසල කණ්ඩායම විසින් සංවිධානය කරන ලද දෙදින සති පාසල කඳවුර 2022.04.21 හා 2022.04.22 යන දිනයන්හිදී පැවැත්විය.
සති පාසල කඳවුර තුල සතිය පහුණු කිරීම, සති ක්‍රීඩා, වනය තුල සංචාරය කිරීම, රාත්‍රී ගිනිමැලය, කොම්පෝස්ට් පොහොර සැකසීම සහ ගල් ලෙන් පිළියම් කිරීම යනආදී අංගයන් ඇතුලත් විය.

සති පාසල කඳවුර – වයඹ සති පාසල මධ්‍යස්ථානය Read More »

සති පාසල පුහුණුකරුවන් සඳහා උසස් පුහුණු පාඨමාලව

සති පාසල පුහුණුකරුවන් සඳහා අප්‍රේල් මස 9,10 දිනවල පැවැත්වෙන විශේෂ දෙදින වැඩමුළුව

සති පාසල පුහුණුකරුවන් සඳහා උසස් පුහුණු පාඨමාලව Read More »

The Wayamba Sati Pasala Centre opened doors on Independence Day

On Friday 4th February 2022, the Sati Pasala Wayamba Team in collaboration with the Kelimune Sati Pasala launched a tree planting ceremony and mindfulness practice day to commemorate the 70th birthday of the Sati Pasala Founder and Chief Incumbent of the Nissarana Vanaya Forest Monastery, Most Venerable UdaEriyagama Dhammajiva Thero, and the opening of the Wayamba Sati Pasala Centre situated in Wariyapola adjacent to the Nathagane Forest Reserve.

The Wayamba Sati Pasala Centre opened doors on Independence Day Read More »

සති පාසල - රුක්‍ රෝපන සතිය

සති පාසල – රුක්‍ රෝපන සතිය

මිතිරිගල නිස්සරන වන අරණ්‍ය‍යයේ ප්‍රධාන කම්මඨානචර්‍ය උඩඊර්‍රයගම ධම්මජීව නායක මින්වහන්සෙගේ 70 වන ජන්ම දිනයට සමගාමීව සතිපාසල උපවන විනෝදය කණ්ඩායම විසින් සංවිධානය කරන ලද රුක්‍ රෝපන සතිය.

සති පාසල – රුක්‍ රෝපන සතිය Read More »

කඩුවෙල සති පාසල පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහන, මධ්‍යම පරිසර අධිකාරිය

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කඩුවෙල සති පාසල පරිශ්‍රයේ රුක් රෝපණ සහ පැළ ලබාදීමේ වැඩසටහනක් සිදු කරන ලදී.

කඩුවෙල සති පාසල පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහන, මධ්‍යම පරිසර අධිකාරිය Read More »

Opening of Sri Kalyani Sati Pasala Center at Nagastenna, Boyagama

Opening of Sri Kalyani Sati Pasala Center at Nagastenna, Boyagama

A land plot of nearly 4 acres, at Nagastenna, Boyagama was donated to Sati Pasla and Venerable Uda-Eriyagama Dhammajiva Maha Thero by Mr. Rohana Weerasekara and his family members on 8 November 2019.This beautiful land plot is situated about 1.8 km from Colombo-Kandy highway, off from Nanu-Oya railway crossing. By driving about 1km from the Nanu-Oya junction toward Boyagama and about 0.8 km from Boyagama junction toward Gadalaeniya, one can reach this land within 10 min from the highway.

Opening of Sri Kalyani Sati Pasala Center at Nagastenna, Boyagama Read More »

Unveiling a Walking Path at Preadeniya Central College, Peradeniya, Kandy

Unveiling a Walking Path at Peradeniya Central College, Peradeniya, Kandy

Another remarkable day of the Sati Pasala journey was marked on the 10th of November 2019 at Peradeniya Central College, Kandy. In a historic move, the management of the Peradeniya Central College unveiled a walking path within the school premises!
This is the first time that a government school has taken such bold stride towards mindfulness, and now the newly constructed walking path will further benefit the student and the staff of the Peradeniya Central College.

Unveiling a Walking Path at Peradeniya Central College, Peradeniya, Kandy Read More »