Mindful

සති පාසල වැඩසටහන කල්මුනේ

කල්මුනේ අල් අස්රප් මධ්‍යමහා විද්‍යාලයේදී එම කලාපයේ කලාප අධ්‍යක්ෂවරු, ගුරු උපදේශකවරු හා විදුහල්පතිවරු 360ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2023/04/27 දින සිදුකරන ලදි.

සති පාසල වැඩසටහන කල්මුනේ Read More »

Mindfulness for Poonthottam National College of Education Vavuniya

Institute Name: Poonthottam National College of Education Vavuniya.
Institute Type: School
Institute Category: Government
Event Type: Teacher Training
Facilitator Name/s: Mr.Isfan and Mr.Duminda
City: Vavuniya
District: Vavuniya
Medium: Tamil
Age group: Adults (18+)
No. of Students: 310
No. of Teachers: 07
No. of Principals: 01
Conducted Date: Wed Oct 11 2023

Mindfulness for Poonthottam National College of Education Vavuniya Read More »

Mindfulness for Association of Kandy Chartered Accountants

A mindfulness training program was conducted for the members of the Association of Kandy Chartered Accountants and their friends at Ratnasiri Wikramamanayake Training Centre, Hantana on 20th August 2023. The program was facilitated by members of Sati Group Kandy and around 50 members participated.

Mindfulness for Association of Kandy Chartered Accountants Read More »

බෝයගම විදුහලේ ගුරුභවතුන් සහ සිසුන් සඳහා සතිමත් බව

බෝයගම විදුහලේ ගුරුභවතුන් සහ සිසුන් සඳහා පේරාදෙණිය ශ්‍රී සුබෝධ තුරුණු සවිය මගින් සංවිධානය කල සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් 05.08.2023 දින පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාමයේදී පවත්වන් ලදි.

බෝයගම විදුහලේ ගුරුභවතුන් සහ සිසුන් සඳහා සතිමත් බව Read More »