Sati Daham Pasala

මාසික සති පාසල වැඩසටහන ඇත්කඳ රජමහා විහාරය, කුරුණෑගල

මාසික සති පාසල වැඩසටහන ඇත්කඳ රජමහා විහාරය, කුරුණෑගල

කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේ සෑම මසකම පළමු ඉරුදින පෙරවරු 8.00 සිට 10.00 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 02 වන දින පවත්වන ලදී. මෙම සති පාසල වැඩසටහන දහම් පාසල පැවැත්වෙන කාලය අතරතුර එහි සිසුන් සඳහා පැවැත්වීමට එම විහාරයේ ගරු නායක ස්වාමීන් වහන්සේ ඇතුළු දහම් පාසලේ ගුරු මණ්ඩලය කටයුතු සම්පාදනය කර ඇත. සති පාසල ප්‍රධාන අනුශාසක ගෞරවනීය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. වැඩසටහන සංවිධාන කටයුතු මල්ලිකා ජයරත්න මහත්මිය (සති පාසල වයඹ සම්බන්ධීකරණ) විසින් සිදු කල අතර සිසුන් 250 පමණ මෙ දින පැවති වැඩසටහන සහභාගි විය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය.

මාසික සති පාසල වැඩසටහන ඇත්කඳ රජමහා විහාරය, කුරුණෑගල Read More »

මාසික සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය ඉංග්‍රීසි දහම් පාසල, මිල්ලව, කුරුණෑගල

මාසික සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය ඉංග්‍රීසි දහම් පාසල, මිල්ලව, කුරුණෑගල

කුරුණෑගල, මිල්ලව ශ්‍රී ධර්මවිජය ඉංග්‍රීසි දහම් පාසලේ සෑම මසකම පළමු ඉරුදින පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 ජනවාරි මස 05 වන දින පවත්වන ලදී. මෙම සති පාසල වැඩසටහන දහම් පාසල පැවැත්වෙන කාලය අතරතුර එහි සිසුන් සඳහා පැවැත්වීමට එම දහම් පාසලේ ගරු නායක ස්වාමීන් වහන්සේ ඇතුළු දහම් පාසලේ ගුරු මණ්ඩලය කටයුතු සම්පාදනය කර ඇත. වැඩසටහන සංවිධාන කටයුතු මල්ලිකා ජයරත්න (සති පාසල වයඹ සම්බන්ධීකරණ) සහ නන්දිතා මහත්මියන් විසින් සිදු කල අතර සිසුන් 100 පමණ මෙ දින පැවති වැඩසටහන සහභාගි විය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, සවන් දීම, යෝග අභ්‍යාස සහ සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය.

මාසික සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය ඉංග්‍රීසි දහම් පාසල, මිල්ලව, කුරුණෑගල Read More »

මාසික සති පාසල වැඩසටහන ඇත්කඳ රජමහා විහාරය, කුරුණෑගල

මාසික සති පාසල වැඩසටහන ඇත්කඳ රජමහා විහාරය, කුරුණෑගල

කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේ සෑම මසකම පළමු ඉරුදින පෙරවරු 8.00 සිට 10.00 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 ජනවාරි මස 05 වන දින පවත්වන ලදී. මෙම සති පාසල වැඩසටහන දහම් පාසල පැවැත්වෙන කාලය අතරතුර එහි සිසුන් සඳහා පැවැත්වීමට එම විහාරයේ ගරු නායක ස්වාමීන් වහන්සේ ඇතුළු දහම් පාසලේ ගුරු මණ්ඩලය කටයුතු සම්පාදනය කර ඇත. වැඩසටහන සංවිධාන කටයුතු මල්ලිකා ජයරත්න මහත්මිය (සති පාසල වයඹ සම්බන්ධීකරණ) විසින් සිදු කල අතර සිසුන් 250 පමණ මෙ දින පැවති වැඩසටහන සහභාගි විය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, සවන් දීම , යෝග අභ්‍යාස සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය.

මාසික සති පාසල වැඩසටහන ඇත්කඳ රජමහා විහාරය, කුරුණෑගල Read More »

මාසික සති පාසල වැඩසටහන යහලේගෙදර දේවගිරි විහාරය, කුරුණෑගල

මාසික සති පාසල වැඩසටහන යහලේගෙදර දේවගිරි විහාරය, කුරුණෑගල

කුරුණෑගල යහලේගෙදර දේවගිරි විහාරයේ සෑම මසකම පළමු සෙනසුරාදා දින පෙරවරු 8.00 සිට 10.00 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 ජනවාරි මස 04 වන දින පවත්වන ලදී. මෙම සති පාසල වැඩසටහන දහම් පාසල පැවැත්වෙන කාලය අතරතුර එහි සිසුන් සඳහා පැවැත්වීමට එම විහාරයේ ගරු නායක ස්වාමීන් වහන්සේ ඇතුළු දහම් පාසලේ ගුරු මණ්ඩලය කටයුතු සම්පාදනය කර ඇත. වැඩසටහන සංවිධාන කටයුතු මල්ලිකා ජයරත්න (සති පාසල වයඹ සම්බන්ධීකරණ) සහ නන්දා දිසානායක මහත්මියන් විසින් සිදු කල අතර සිසුන් 90 පමණ මෙ දින පැවති වැඩසටහන සහභාගි විය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය.

මාසික සති පාසල වැඩසටහන යහලේගෙදර දේවගිරි විහාරය, කුරුණෑගල Read More »

Sati Pasala Mindfulness Program at Ethkandha Rajamaha Viharaya, Kurunegala

Sati Pasala Mindfulness Program at Ethkandha Rajamaha Viharaya, Kurunegala

The Sati Pasala mindfulness program was held on the 1st of December 2019 at Ethkandha Rajamaha Viharaya, Kurunegala. The participants consisted of more than 70 students, 20 Dhampasal teachers and 10 school teachers. The program was organized by Ms. Mallika Jayarathne with Kurunagala Sati Pasala Facilitators and conducted by Venerable Dammadeepa Thero. Mindful Yoga is conducted by Yogi Asanka.
Key Mindful activities such as Mindful Walking, Mindful Sitting, Mindful Listening, Mindful Eating and Mindful Games was conducted to give the message of mindfulness to the participants.

Sati Pasala Mindfulness Program at Ethkandha Rajamaha Viharaya, Kurunegala Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ගම්පහ මැදගම පන්සලේ දහම් පාසල සඳහා

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ගම්පහ මැදගම පන්සලේ දහම් පාසල සඳහා

ගම්පහ මැදගම පන්සලේ දහම් පාසල් සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ජුලි ඔක්තෝබර් 06 වන දින පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ගම්පහ මැදගම පන්සලේ දහම් පාසල සඳහා Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශ්‍රි කල්‍යාණ ධර්ම ආශ්‍රමය, කොළඹ සහ මහින්දාරාම විහාරය දහම් පාසල

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශ්‍රි කල්‍යාණ ධර්ම ආශ්‍රමය, කොළඹ සහ මහින්දාරාම විහාරය දහම් පාසල

ශ්‍රි කල්‍යාණ ධර්ම ආශ්‍රමයේ සිසුන් සඳහා සහ ගනේමුල්ල මහින්දාරාම විහාරය දහම් පාසලේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් 2019 ඔක්තෝබර් මස 06 වන දින පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශ්‍රි කල්‍යාණ ධර්ම ආශ්‍රමය, කොළඹ සහ මහින්දාරාම විහාරය දහම් පාසල Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශ්‍රී බෝධිරුක්කාරම දහම් පාසල, කුරුණෑගල, ගනේවත්ත

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශ්‍රී බෝධිරුක්කාරම දහම් පාසල, කුරුණෑගල, ගනේවත්ත

2019 පෙබරවාරි 17 දින කුරුණෑගල, ගනේවත්ත පාරේ ශ්‍රී බෝධිරුක්කාරම පන්සලේ දහම් පාසලේ සිසුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශ්‍රී බෝධිරුක්කාරම දහම් පාසල, කුරුණෑගල, ගනේවත්ත Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ දහම් පාසල, කුරුණෑගල

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ දහම් පාසල, කුරුණෑගල

කුරුණෑගල, ග‍නේවත්ත පාරේ ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ දහම් පාසලේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 17 වන දින පවත්වන ලදී. සුධර්මා කුමාරිගොකරැල්ල මිය (විශ්‍රාමික ගුරුතුමිය) විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ දහම් පාසල, කුරුණෑගල Read More »

බෙල්ලන්විල රාජ මහා විහාරයේ ශ්‍රී බෝධිරාජ දහම් පාසල සඳහා පැවති සති පාසල වැඩසටහන

බෙල්ලන්විල රාජ මහා විහාරයේ ශ්‍රී බෝධිරාජ දහම් පාසල සඳහා පැවති සති පාසල වැඩසටහන

Sati Pasala Programme at Bellanwila Rajamaha Viharaya

බෙල්ලන්විල රාජ මහා විහාරයේ ශ්‍රී බෝධිරාජ දහම් පාසල සඳහා පැවති විශේෂ සති පාසල වැඩසටහන 2019 ජුලි මස 14 දින පවත්වන ලදී. මේ සඳහා එම දහම් පාසලේ 8 ශ්‍රේණියේ සිට ධර්මාචාර්ය ශ්‍රේණිය දක්වා සිසුන් 300ක් පමණ සහභාගී විය. සති පාසල සම්පත් දායකයින් විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය.

බෙල්ලන්විල රාජ මහා විහාරයේ ශ්‍රී බෝධිරාජ දහම් පාසල සඳහා පැවති සති පාසල වැඩසටහන Read More »