නිව් හෝප්වෙල් සහ විකිළිය තේ කර්මාන්තශාලා සමූහය සති පාසල පුහුණු කරන්නන් පුහුණු කිරීමේ වැඩසටහන
දිනය : 2018 මැයි 03 වන දින වේලාව : පෙ.ව 8.30 සිට 11.30 දක්වා සම්පත් දායකත්වය : ගරුතර අතුරුගිරියේ ධම්මවිහාරි හිමි ස්ථානය : නිව් හෝප්වෙල් ශ‍්‍රවණාගාරය කර්මාන්තශාලා සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂක රන්ජන් ගාමණි වල්පොල මැතිතුමාගේ අදහසකට අනූව එතුමාගේ ඍජු අධීක්ෂණය යටතේ බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල්වල දූ දරුවන් තුල සති පාසල ප්‍රචලිත කිරීම සිදු වන්නේ නිව් හෝප්වෙල්









