සති පාසල වැඩසටහන – සියඹලාණ්ඩුව මහා විද්‍යාලය
ජාතික පාසල් 1000 අතුරින් ඌව පලාතට තෝරාගත් සියඹලාණ්ඩුව මහා විද්‍යාලයේ ගුරු සිසු සැමට සති පාසල හඳුන්වාදීමේ වැඩසටහන 2021.12.16 දින ධම්මවිහාරි ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී.
සති පාසල් කටයුතු භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය, දර්ශනී මහත්මියද වැඩසටහනට සම්බන්ධ විය. මෙම පාසලේ සතිමත්බව පුහුණුව නිතිපතා සිදු කිරීමට අවශ්‍ය උපදෙස් ද ගුරුවරුන් පුහුණු කිරීම සඳහා යොමු කරවීමද සිදු කරන ලදී.
සති පාසල වැඩසටහන – සියඹලාණ්ඩුව මහා විද්‍යාලය Read More »









