ගම්පහ

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන පරිසර නියමු භට කණ්ඩායම බප/ගම්/ බණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහ

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන පරිසර නියමු භට කණ්ඩායම බප/ගම්/ බණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහ

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පරිසර නියමු භට කණ්ඩායම සඳහා 2019 නොවැම්බර් මස 28 වෙනි දින ගම්පහ මිරිස්වත්ත බස්නාහිර පළාත් භාෂා විද්‍යාගාරයේදී පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන පරිසර නියමු භට කණ්ඩායම බප/ගම්/ බණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහ Read More »

ගම්පහ අත්තනගල්ල කොට්ඨාසයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

ගම්පහ අත්තනගල්ල කොට්ඨාසයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

ගම්පහ අත්තනගල්ල කොට්ඨාසයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ජූනි මස 14 වෙනි දින පවත්වන ලදී.

ගම්පහ අත්තනගල්ල කොට්ඨාසයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »

සති පාසල වැඩසටහන ජිනරතන ප්‍රාථමික විද්‍යාලය යක්කල, ගම්පහ

සති පාසල වැඩසටහන ජිනරතන ප්‍රාථමික විද්‍යාලය යක්කල, ගම්පහ

ජිනරතන ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ජුනි මස 12 වෙනි දින පවත්වන ලදී.

සති පාසල වැඩසටහන ජිනරතන ප්‍රාථමික විද්‍යාලය යක්කල, ගම්පහ Read More »

සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන සෞඛ්‍ය නිලධාරීන් සහ වෛද්‍යවරු සඳහා

සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන සෞඛ්‍ය නිලධාරීන් සහ වෛද්‍යවරු සඳහා

ගම්පහ අත්තනගල්ල කොට්ඨාසයේ තෝරා ගත් සෞඛ්‍ය නිලධාරීන් සහ වෛද්‍යවරු කණ්ඩායමක් සඳහා සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන 2019 අප්‍රේල් මස 26 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහන ගම්පහ සෞඛ්‍ය අධ්‍යාපන පාසල් ඒකකයේ මෙහෙය වීමෙන් වේයන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ දී සිදු කරන ලදී.

සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන සෞඛ්‍ය නිලධාරීන් සහ වෛද්‍යවරු සඳහා Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ ගම් කෑරගල විද්‍යාලය

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ ගම් කෑරගල විද්‍යාලය

බප/ ගම් කෑරගල විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 අප්‍රේල් මස 4 වෙනි දින පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ ගම් කෑරගල විද්‍යාලය Read More »

කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත්‍රික්ක වල අධ්‍යාපන බලධාරීන් සඳහා සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන

කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත්‍රික්ක වල අධ්‍යාපන බලධාරීන් සඳහා සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන

කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත්‍රික්ක වල අධ්‍යාපන බලධාරීන් සඳහා මනෝ වෛද්‍ය ධම්මික ආරියනන්ද මහතා විසින් පවත්වන ලද සතිමත් බවේ නවීන විද්‍යාත්මක පසුබිම අලළා කරන ලද දැනුවත් කිරීමේ වැඩසටහන 2019 අප්‍රේල් මස 4 වෙනි දින පවත්වන ලදී.

කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත්‍රික්ක වල අධ්‍යාපන බලධාරීන් සඳහා සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන Read More »

මාසික සති පාසල වැඩසටහන ආනන්ද ධර්ම මධ්‍යස්ථානය, පිළිකුත්තුව, ගම්පහ

මාසික සති පාසල වැඩසටහන ආනන්ද ධර්ම මධ්‍යස්ථානය, පිළිකුත්තුව, ගම්පහ

මාසික සතිමත් බව පුහුණු කිරීමේ සති පාසල වැඩසටහන 2019 මාර්තු මස 19 වෙනි දින ආනන්ද ධර්ම මධ්‍යස්ථානය, පිළිකුත්තුව, ගම්පහ දී පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා සති පාසල නිර්මාතෘ අති පූජනීය උඩ ඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ වැඩමෙවූ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත මහතා, ජාතික අධ්‍යාපන ආයතනයේ ධම්මිකා හෙට්ටිආරච්චි මහත්මිය, බස්නාහිර පලාත් නොවිධිමත් උපදේශන අංශයේ සමීර මහතා සහභාගී විය. එමෙන්ම බස්නාහිර පලාත් නොවිධිමත් උපදේශන අංශයේ කේ. කේ. වජිර මහතාගේ සහ සති පාසලේ සම්පත් දායකයින්ගේ අනුග්‍රහය ලැබුණේය.

මාසික සති පාසල වැඩසටහන ආනන්ද ධර්ම මධ්‍යස්ථානය, පිළිකුත්තුව, ගම්පහ Read More »