Colombo

සතිමත් බව – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කළමනාකරණ පීඨය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් 150 සඳහා සති පාසල වැඩසටහන 2023/05/03 දින සිදුකරන ලදි.

සතිමත් බව – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කළමනාකරණ පීඨය Read More »

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ – සති පාසල

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ 6/7/8 වසර වල ළමයින් සඳහා සති පාසල වැඩසටහන 2023/03/07 දින සිදුකරන ලදි.

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ – සති පාසල Read More »

පාසල් සිසුන් සඳහා සතිමත් බව නියමු ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහන

පාසල් සිසුන් සඳහා සතිමත් බව හඳුන්වා දීම අරමුණු කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සති පාසල පදනම එක්ව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන නියමු ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහන 2023.01.04 දින කොළඹ ආනන්ද විද්‍යාලයේදී පවත්වන ලදි.

පාසල් සිසුන් සඳහා සතිමත් බව නියමු ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහන Read More »

සති පාසල වැඩසටහන කොළඹ තර්ස්ටන් විද්‍යාලය

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ 9 වසර ළමයින් 300 ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2022.11.21 වන දින සිදුකරන ලදි.

සති පාසල වැඩසටහන කොළඹ තර්ස්ටන් විද්‍යාලය Read More »

කොටිකාවත්ත රාජසිංහ විද්‍යාලය – සති පාසල වැඩසටහන

හිරෝෂිමා මහත්මියගේ සම්බන්ධීකරණයෙන් කොටිකාවත්ත රාජසිංහ විද්‍යාලයේ 9 වසර ළමයින් සඳහා සති පාසල වැඩසටහන සිදුකරන ලදි.

කොටිකාවත්ත රාජසිංහ විද්‍යාලය – සති පාසල වැඩසටහන Read More »

රාජකීය විද්‍යාලය, කොළඹ සති පාසල වැඩසටහන

ගරු චන්ද්‍රරතන ස්වාමීන්වහන්සේගේ සම්බන්ධීකරණයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ 10 වසර ළමයි සඳහා සති පාසල වැඩසටහන සිදුකරන ලදි.

රාජකීය විද්‍යාලය, කොළඹ සති පාසල වැඩසටහන Read More »

දෙහිවල ශාන්ත මරියා විද්‍යාලයේ ළමයින් සඳහා සති පාසල වැඩසටහන

දෙහිවල ශාන්ත මරියා විද්‍යාලයේ 3 වසර සිට 11 වසර දක්වා ළමයින් සඳහා සති පාසල වැඩසටහන 2022.09.15 දින සිදුකරන ලදි. බෙෘද්ධ, කතෝලික, හිංදු, මුස්ලිම් ආදී සියලු ආගම් වල ළමයින් මෙම වැඩසටහනට සහභාගී විය.

දෙහිවල ශාන්ත මරියා විද්‍යාලයේ ළමයින් සඳහා සති පාසල වැඩසටහන Read More »

කොළඹ කලාපයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල වැඩසටහන

බස්නාහිර පළාතේ බුද්ධාගම විෂය බාර අධ්‍යක්ෂිකා හේරත් මහත්මියගේ සංවිධානයෙන් කොළඹ කලාපයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල වැඩසටහන 2022.08.26 දින සිදුකරන ලදි.

කොළඹ කලාපයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල වැඩසටහන Read More »