Colombo

යුද්ධ-හමුදා-රෝහල-නාරාහේන්පිට-සති-පාසල-වැඩසටහන

යුද්ධ හමුදා රෝහල, නාරාහේන්පිට – සති පාසල වැඩසටහන

නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේ කාර්යමණ්ඩලය උදෙසා 2022/06/19 වන දින සති පාසල වැඩසටහනක් සිදුකරන ලදි. මේ සඳහා වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලය 100 දෙනෙක් සම්බන්ධ විය.

යුද්ධ හමුදා රෝහල, නාරාහේන්පිට – සති පාසල වැඩසටහන Read More »

සති පිරිවෙන වැඩසටහන සුනේත්‍රාදේවි පිරිවෙන, පැපිලියාන

සති පිරිවෙන වැඩසටහන සුනේත්‍රාදේවි පිරිවෙන, පැපිලියාන

පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙන ලක්දිව බුදු සසුන බබලවන්නට ගුණ නැණ බෙලෙන් යුතු පැවිදි උතුමන් බිහි කළ පින් බිමකි. මහාචාර්ය රාජකීය පණ්ඩිත මැදගොඩ අබේතිස්ස නාහිමියන්ගේ ආරාධනයෙන් මීතිරිගල නිස්සරණ වනය ආරණ්‍ය සේනාසනාධිපති කර්මස්ථානාචාර්ය පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ වැඩමවීමෙන්, සතිමත්බව පුහුණු කිරීමේ දින තුනක නේවාසික වැඩමුළුවක් නොබෝදා පවත්වන ලදී.

සති පිරිවෙන වැඩසටහන සුනේත්‍රාදේවි පිරිවෙන, පැපිලියාන Read More »

කොළඹ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

කොළඹ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් මාලාව යටතේ කොළඹ අධ්‍යාපන කලාපය සඳහා සති පාසල වැඩසටහන 2019 නොවැම්බර් මස 04 වන දින කඩුවෙල සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. මේ සඳහා කොළඹ අධ්‍යාපන කලාපයේ පළමු වසර ප්‍රාථමික ගුරුවරුන් 180 පමණ සහභාගි විය. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී ගුරුවරුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය. එමෙන්ම එදිනෙදා ක්‍රියාකාරකම් වල, හැඟීම්, ආවේග වල සතිය පිහිටුවන ආකාරය හා සතිමත් බව පළමු වසර විෂයමාලාවට අනුගත කරගන්නා ආකාරය සාකච්ඡාවට බඳුන් විය.

කොළඹ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »

MOE School Program at Kotahena Central College

MOE School Program at Kotahena Central College

MOE school program of the 120 schools project with the Ministry of Education was conducted at Kotahena Central College, Colombo 01 on the 21st of October 2019. 40 students and 5 teachers took part in the program which was conducted by the Sati Pasala facilitator Mr. Tharindu Kandewatta. Mindfulness was introduced to the participants through Mindful Walking, Mindful Sitting, Mindful Listening, Day to Day Activities, Mindful Eating exercises and Mindful Games.

MOE School Program at Kotahena Central College Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශ්‍රි කල්‍යාණ ධර්ම ආශ්‍රමය, කොළඹ සහ මහින්දාරාම විහාරය දහම් පාසල

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශ්‍රි කල්‍යාණ ධර්ම ආශ්‍රමය, කොළඹ සහ මහින්දාරාම විහාරය දහම් පාසල

ශ්‍රි කල්‍යාණ ධර්ම ආශ්‍රමයේ සිසුන් සඳහා සහ ගනේමුල්ල මහින්දාරාම විහාරය දහම් පාසලේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් 2019 ඔක්තෝබර් මස 06 වන දින පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශ්‍රි කල්‍යාණ ධර්ම ආශ්‍රමය, කොළඹ සහ මහින්දාරාම විහාරය දහම් පාසල Read More »

සති පාසල වැඩසටහන බප/ කො/ මහවත්ත ශාන්ත අන්තෝනි සිංහල විදුහල

සති පාසල වැඩසටහන බප/ කො/ මහවත්ත ශාන්ත අන්තෝනි සිංහල විදුහල

කොළඹ මහවත්ත ශාන්ත අන්තෝනි සිංහල විදුහලේ සිසුන් 200ක් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් 2019 ජුනි මස 24 දින කඩුවෙල සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය.

සති පාසල වැඩසටහන බප/ කො/ මහවත්ත ශාන්ත අන්තෝනි සිංහල විදුහල Read More »

Sati Pasala for Primary & Nursery Schools - Musaeus College, Colombo 7

Sati Pasala for Primary & Nursery Schools – Musaeus College, Colombo 7

The Sati Pasala program was conducted for the teachers of the Primary and Nursery sections of Musaeus College, Colombo 7 on 19th of March 2019. After a brief introduction, mindful sitting, mindful walking, mindful eating, mind jar and day to day mindfulness were introduced. The scientific Understanding of Mindfulness was also discussed.

Sati Pasala for Primary & Nursery Schools – Musaeus College, Colombo 7 Read More »