Home > Kandy
මහනුවර සිරි වජිරඤාණ ධර්මායතනයේ පැවති සති පාසල වැඩසටහන

මහනුවර සිරි වජිරඤාණ ධර්මායතනයේ පැවති සති පාසල වැඩසටහන

මහනුවර සිරි වජිරඤාණ ධර්මායතනය සඳහා පැවති සති පාසල වැඩසටහන 2019 අගෝස්තු මස 02 දින ගරුතර උඩඊරියගම ධම්මජීව නායක හිමියන්ගේ මූලිකත්වයෙන් පවත්වන ලදී.  මේ සඳහා එම පිරිවෙනේ ගරුතර ස්වාමීන් වහන්සේලා සහභාගී විය. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් හඳුන්වා දෙන ලදී.

Read More
Sati Pasala Program at Theological College of Lanka in Ambilmeegama, Pilimathalawa

Sati Pasala Program at Theological College of Lanka in Ambilmeegama, Pilimathalawa

Sati Pasala program was conducted at the Theological College of Lanka in Ambilmeegama, Pilimathalawa on 30th of June 2019. About 30 students took part in the program which was conducted in both Sinhala and Tamil mediums. Key mindful activities such as Mindful Walking, Mindful Sitting, Mindful Eating, Mindful Listening, and some mindful games were conducted

Read More