Sati Pasala Kaduwela

ගාල්ල උසස් තාක්ෂණ ආයතනයේ කථිකාචාර්ය වරුන් හා ළමයින් සඳහා සති පාසල

මංගලිකා ගුරු මහත්මිය ගේ සම්බන්දීකරණයෙන් ගාල්ල උසස් තාක්ෂණ ආයතනයේ (HND) කථිකාචාර්ය වරුන් හා ළමයින් 350 ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2023/11/15 දින සිදුකරන ලදි.

ගාල්ල උසස් තාක්ෂණ ආයතනයේ කථිකාචාර්ය වරුන් හා ළමයින් සඳහා සති පාසල Read More »

බෝමිරිය මහා විද්‍යාලයේ 7 වසර ළමයි සඳහා සති පාසල වැඩසටහන

බෝමිරිය මහා විද්‍යාලයේ 7 වසර ළමයි 300 ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2022/11/16 දින සිදුකරන ලදි.

බෝමිරිය මහා විද්‍යාලයේ 7 වසර ළමයි සඳහා සති පාසල වැඩසටහන Read More »

සති පාසල වැඩසටහන නවගමුව කිඹුල්විල වත්ත විද්‍යාලය

නවගමුව කිබුල්විල කිඹුල්විල වත්ත විද්‍යාලයේ 6 , 7 සහ 8 වසර ළමයින් 100 ක් සඳහා සති පාසල වැඩසටහන කඩුවෙල බෝමිරිය සති පාසලේදී 2022.11.14 වන දින සිදුකරන ලදි.

සති පාසල වැඩසටහන නවගමුව කිඹුල්විල වත්ත විද්‍යාලය Read More »

බෝමිරිය මධ්‍යමහා විද්‍යාලයේ 8 වසර ළමයි උදෙසා සති පාසල

බෝමිරිය මධ්‍යමහා විද්‍යාලයේ 8 වසර ළමයින් 350 ක් පමණ කණ්ඩායමක් සඳහා සති පාසල වැඩසටහන 2022.09.16 දින සිදු කරන ලදි.

බෝමිරිය මධ්‍යමහා විද්‍යාලයේ 8 වසර ළමයි උදෙසා සති පාසල Read More »

බෝමිරිය මධ්‍යමහා විද්‍යාලයේ 6 වසර ළමයි උදෙසා සති පාසල

බෝමිරිය මධ්‍යමහා විද්‍යාලයේ 6 වසර ළමයි උදෙසා සති පාසල වැඩසටහන 2022.09.13 දින සිදුකරන ලදි.

බෝමිරිය මධ්‍යමහා විද්‍යාලයේ 6 වසර ළමයි උදෙසා සති පාසල Read More »

බෝමිරිය මධ්‍යමහා විද්‍යාලයේ 9 වසර ළමයින් සඳහා සති පාසල

බෝමිරිය මධ්‍යමහා විද්‍යාලයේ 9 වසර ළමයින් 350 ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2022.09.14 දින සිදු කරන ලදි.

බෝමිරිය මධ්‍යමහා විද්‍යාලයේ 9 වසර ළමයින් සඳහා සති පාසල Read More »

රාජකීය විද්‍යාලය, කොළඹ සති පාසල වැඩසටහන

ගරු චන්ද්‍රරතන ස්වාමීන්වහන්සේගේ සම්බන්ධීකරණයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ 10 වසර ළමයි සඳහා සති පාසල වැඩසටහන සිදුකරන ලදි.

රාජකීය විද්‍යාලය, කොළඹ සති පාසල වැඩසටහන Read More »

මලියදේව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය, හංවැල්ල 1 වසර සිට 5 වසර දක්වා ළමයින් උදෙසා සති පාසල

හංවැල්ල, මලියදේව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ 1 වසර සිට 5 වසර දක්වා ළමයින් උදෙසා සති පාසල වැඩසටහන කඩුවෙල, බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී 2022.08.31 දින සිදුකරන ලදි .

මලියදේව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය, හංවැල්ල 1 වසර සිට 5 වසර දක්වා ළමයින් උදෙසා සති පාසල Read More »

ගම්පහ කලාපයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල

බස්නාහිර පලාත් බුද්ධාගම විෂයභාර අධ්‍යක්ෂිකා හේරත් මහත්මියගේ සංවිධානයෙන් 2022.08.19 වන දින ගම්පහ කලාපයේ පාසල් වල ශිෂ්‍ය නායක නායිකාවන් 150ක් සඳහා සති පාසල වැඩසටහනක් සිදු කරන ලදි.

ගම්පහ කලාපයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සති පාසල Read More »

සති පාසල වැඩසටහන වේයන්ගොඩ එලුවාපිටිය විද්‍යාලය

වේයන්ගොඩ එලුවාපිටිය විද්‍යාලයේ 10 සහ 11 වසර දරුවන් හා ගුරුවරුන් උදෙසා සති පාසල වැඩසටහනක් කඩුවෙල බෝමිරිය සති පාසලේ දී 2022.08.23 දින සිදුකරන ලදි.

සති පාසල වැඩසටහන වේයන්ගොඩ එලුවාපිටිය විද්‍යාලය Read More »