Sati Pasala

යාපනය පලයි මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරුන් හා සිසුන් උදෙසා සති පාසල වැඩසටහන

යාපනය පලයි මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරුන් හා සිසුන් උදෙසා සති පාසල වැඩසටහන        

යාපනය පලයි මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරුන් හා 10,11,12,13 වසරවල සිසුන් උදෙසා සති පාසල වැඩසටහන 2022.01.27 වන දින සිදුකරන ලදී. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් හා යාපනය කලාප කාර්යාලයේ නිලධාරී මහතුන්ද සම්බන්ධ වන ලදී.

යාපනය පලයි මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරුන් හා සිසුන් උදෙසා සති පාසල වැඩසටහන         Read More »

සති පාසල වැඩසටහන රජයේ සමාජසේවා දෙපාර්තමේන්තුව

රජයේ සමාජසේවා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක තුමිය වන දර්ශනී කරුනාරත්න මහත්මියගේ ඉල්ලීම පරිදි 2021/10/26 වන දින “සති පාසල” දැනුවත් කිරීමේ වැඩසටහනක් කඩුවෙල බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී සිදුකරන ලදි.

සති පාසල වැඩසටහන රජයේ සමාජසේවා දෙපාර්තමේන්තුව Read More »

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ සති පාසල වැඩසටහන

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ පැවති විභාගය අරමුණු කරගත් විශේෂ සති පාසල වැඩසටහන.

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ සති පාසල වැඩසටහන Read More »

සති පාසල වැඩසටහන – එලුවාපිටිය විද්‍යාලය, වේයන්ගොඩ

2021/11/17 වන දින වේයන්ගොඩ එලුවාපිටිය විද්‍යාලයේ ගුරුවරුන්, දෙමාපියන් හා සිසු දරුවන් උදෙසා සති පාසල වැඩසටහනක් ගරු ධම්මවිහාරි ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් සිදුකරන ලදී.

සති පාසල වැඩසටහන – එලුවාපිටිය විද්‍යාලය, වේයන්ගොඩ Read More »

සති පාසල වැඩසටහන – සියඹලාණ්ඩුව මහා විද්‍යාලය

ජාතික පාසල් 1000 අතුරින් ඌව පලාතට තෝරාගත් සියඹලාණ්ඩුව මහා විද්‍යාලයේ ගුරු සිසු සැමට සති පාසල හඳුන්වාදීමේ වැඩසටහන 2021.12.16 දින ධම්මවිහාරි ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී.
සති පාසල් කටයුතු භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය, දර්ශනී මහත්මියද වැඩසටහනට සම්බන්ධ විය. මෙම පාසලේ සතිමත්බව පුහුණුව නිතිපතා සිදු කිරීමට අවශ්‍ය උපදෙස් ද ගුරුවරුන් පුහුණු කිරීම සඳහා යොමු කරවීමද සිදු කරන ලදී.

සති පාසල වැඩසටහන – සියඹලාණ්ඩුව මහා විද්‍යාලය Read More »

සමාජසේවා වැඩසටහන සමගාමීව පැවැත්වූ සති පාසල වැඩසටහන

සමාජසේවා දෙපාර්තමේන්තුවෙ මගපෙන්වීම යටතේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිදුකරන ලද සමාජසේවා වැඩසටහනකට සමගාමීව සති පාසල වැඩසටහනක් කඩුවෙල, බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී 2021.12.09 දින පවත්වන ලදී.මෙහිදී විවිධ ආබාධ සහිත දරුවන්ගේ දෙමාපියන්ද සහභාගිව සිටි අතර ඔවුනට වැඩසටහන විශාල මානසික සුවයක් වූ බව සඳහන් කරන ලදී.

සමාජසේවා වැඩසටහන සමගාමීව පැවැත්වූ සති පාසල වැඩසටහන Read More »