කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය – සති පාසල වැඩසටහන
කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලයේ 11 වසර සිසුවියන් සඳහා සති පාසල වැඩසටහනක් 2021.12.16 දින සිදුකරන ලදි. ඒ සදහා කැස්බෑව කොට්ඨාසයේ අධ්‍යක්ෂ තුමිය ඇතුලු පිරිසක්ද සම්බන්ධ විය.
කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය – සති පාසල වැඩසටහන Read More »









