Sati Pasala

Sati Pasala Program for Hepana Primary School, Hepana

Sati Pasala program was conducted for grades 7,8 and 9 students of the Hepana primary school, Hepana at the Haladiwela Siri Niketharamaya on the 25th of January 2022. About 25 students and two staff members took part in the program which was conducted by Ven. Rajasinghegama Thilakadhamma thero. Mindful Listening, Mindful Walking, Mindful Sitting, Mindful Eating, and several Mindful games were conducted for the participants by Mindful facilitators. The school wishes to continue this program and next a teacher training program is planned.

Sati Pasala Program for Hepana Primary School, Hepana Read More »

කඩුවෙල සති පාසල පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහන, මධ්‍යම පරිසර අධිකාරිය

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කඩුවෙල සති පාසල පරිශ්‍රයේ රුක් රෝපණ සහ පැළ ලබාදීමේ වැඩසටහනක් සිදු කරන ලදී.

කඩුවෙල සති පාසල පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහන, මධ්‍යම පරිසර අධිකාරිය Read More »

යාපනය පලයි මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරුන් හා සිසුන් උදෙසා සති පාසල වැඩසටහන

යාපනය පලයි මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරුන් හා සිසුන් උදෙසා සති පාසල වැඩසටහන        

යාපනය පලයි මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරුන් හා 10,11,12,13 වසරවල සිසුන් උදෙසා සති පාසල වැඩසටහන 2022.01.27 වන දින සිදුකරන ලදී. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් හා යාපනය කලාප කාර්යාලයේ නිලධාරී මහතුන්ද සම්බන්ධ වන ලදී.

යාපනය පලයි මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරුන් හා සිසුන් උදෙසා සති පාසල වැඩසටහන         Read More »

සති පාසල වැඩසටහන රජයේ සමාජසේවා දෙපාර්තමේන්තුව

රජයේ සමාජසේවා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක තුමිය වන දර්ශනී කරුනාරත්න මහත්මියගේ ඉල්ලීම පරිදි 2021/10/26 වන දින “සති පාසල” දැනුවත් කිරීමේ වැඩසටහනක් කඩුවෙල බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී සිදුකරන ලදි.

සති පාසල වැඩසටහන රජයේ සමාජසේවා දෙපාර්තමේන්තුව Read More »

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ සති පාසල වැඩසටහන

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ පැවති විභාගය අරමුණු කරගත් විශේෂ සති පාසල වැඩසටහන.

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ සති පාසල වැඩසටහන Read More »

සති පාසල වැඩසටහන – එලුවාපිටිය විද්‍යාලය, වේයන්ගොඩ

2021/11/17 වන දින වේයන්ගොඩ එලුවාපිටිය විද්‍යාලයේ ගුරුවරුන්, දෙමාපියන් හා සිසු දරුවන් උදෙසා සති පාසල වැඩසටහනක් ගරු ධම්මවිහාරි ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් සිදුකරන ලදී.

සති පාසල වැඩසටහන – එලුවාපිටිය විද්‍යාලය, වේයන්ගොඩ Read More »