Sati Pasala

the buddhist radio and tv

සති පාසල වැඩසටහන බෙෘද්ධයා රෑපවාහිනි හා ගුවන් විදුලි නාලිකාව

සති පාසල මගින් මෙහෙයවන විශේෂ “සති පාසල” වැඩසටහන බෙෘද්ධයා රෑපවාහිනි හා ගුවන් විදුලි නාලිකා ඔස්සේ ඔබ වෙත ගෙන එමට කටයුතු යොදා ඇත.
ජනවාරි මස 2 වන දින සිට සෑම සෙනසුරාදා දිනකම රාත්‍රි 07:30 සිට 08:30 දක්වා බෙෘද්ධයා රෑපවාහිනි නාලිකාව මගින් විකාශනය වේ.
ජනවාරි මස 4 වන දින සිට සෑම සදුදා දිනකම රාත්‍රි 07:30 සිට 08:30 දක්වා බෙෘද්ධයා ගුවන් විදුලි නාලිකාව මගින් විකාශනය වේ.
නැවත විකාශය ජනවාරි මස 7 වන දින සිට සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රි 09:00 සිට 10:00 දක්වා බෙෘද්ධයා රෑපවාහිනි නාලිකාව මගින් විකාශනය වේ.

සති පාසල වැඩසටහන බෙෘද්ධයා රෑපවාහිනි හා ගුවන් විදුලි නාලිකාව Read More »

සති පාසල දෙමාපිය හමුව

සති පාසල දෙමාපිය හමුව

Zoom තාක්ෂණයෙන් සම්බන්ධ වීමට පහත සබැඳිය භාවිතා කරන්න
https://us02web.zoom.us/j/84383424714
රැස්වීම් අංකය: 843 8342 4714
මුරපදය: මුරපදයක් නොමැත
සාකච්ඡාවට අදාළ ගැටලු ඉදිරිපත් කිරීම සදහා පහත google form එක හෝ email ලිපිනය භාවිතා කරන්න.
Google Form: https://forms.gle/CEen74D2M9UA8bQt5
විද්‍යුත් තැපෑල ලිපිනය: spparentsforum@gmail.com

සති පාසල දෙමාපිය හමුව Read More »

Sati Pasala Rockhampton (Mindful School Rockhampton)

Sati Pasala Rockhampton (Mindful School Rockhampton)

Rockhampton Sati Pasala (RSP) is an overseas branch of Sati Pasala Foundation, located in Central Queensland in Australia. The RSP started in 2017 with 10 to 15 children and 3 facilitators. At the start, two hourly in-house mindfulness programs were conducted in English medium every month with a smooth growth in numbers until April 2020.  Opening up

Sati Pasala Rockhampton (Mindful School Rockhampton) Read More »

සති පිරිවෙන වැඩසටහන සුනේත්‍රාදේවි පිරිවෙන, පැපිලියාන

සති පිරිවෙන වැඩසටහන සුනේත්‍රාදේවි පිරිවෙන, පැපිලියාන

පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙන ලක්දිව බුදු සසුන බබලවන්නට ගුණ නැණ බෙලෙන් යුතු පැවිදි උතුමන් බිහි කළ පින් බිමකි. මහාචාර්ය රාජකීය පණ්ඩිත මැදගොඩ අබේතිස්ස නාහිමියන්ගේ ආරාධනයෙන් මීතිරිගල නිස්සරණ වනය ආරණ්‍ය සේනාසනාධිපති කර්මස්ථානාචාර්ය පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ වැඩමවීමෙන්, සතිමත්බව පුහුණු කිරීමේ දින තුනක නේවාසික වැඩමුළුවක් නොබෝදා පවත්වන ලදී.

සති පිරිවෙන වැඩසටහන සුනේත්‍රාදේවි පිරිවෙන, පැපිලියාන Read More »

සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන සැප්තැම්බර් මස 29 වන දින ගෞරවනීය නිස්සරණ වනය ආරණ්‍ය සේනාසන වාසී ස්වාමීන්වන්සේලාගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී. මේ සඳහා එම කාර්යාලයේ මහත්ම මහත්මීන් 80 ක් පමණ සහභාගී විය.

සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන දේවි බාලිකා මහා විද්‍යාලය, දොම්පෙ

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන දේවි බාලිකා මහා විද්‍යාලය, දොම්පෙ

දොම්පෙ දේවි බාලිකා මහා විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2020 සැප්තැම්බර් මස 30 වන දින ගෞරවනීය නිස්සරණ වනය ආරණ්‍ය සේනාසන වාසී ස්වාමීන්වන්සේලාගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන දේවි බාලිකා මහා විද්‍යාලය, දොම්පෙ Read More »

සති පාසල විද්‍යුත් පුවත් හසුන

සති පාසල විද්‍යුත් පුවත් හසුන්

About Us සති පාසල විදුත් පුවත් හසුන් / Newsletter සති පාසල හා එක්ව බැඳී සිටින දුවා දරුවන් මෙන්ම අනුග්‍රාහක භවතුන්ගේ සතිමත් සෞන්දර්යාත්මක සිතුවිලි නිර්මාණයන් ගෙත්තම් කොට සති පාසල පදනම විසින් ත්‍රෛමාසිකව නිකුත් කරනු ලබන “සති පාසල විදුත් පුවත් හසුනෙහි” සියලුම කලාපයන්ඔබට මෙම කොටසින් බාගත කරගත හැක. News letter: Volume 1Date: 01.06.2020Language: SinhalaPages: 28Published by:Sati Pasala

සති පාසල විද්‍යුත් පුවත් හසුන් Read More »