Sati Pasala

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන අහන්ගම ධර්මාරාම ප්‍රාථමික විද්‍යාලය

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන අහන්ගම ධර්මාරාම ප්‍රාථමික විද්‍යාලය

අහන්ගම ධර්මාරාම ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 මාර්තු මස 12 වෙනි දින පවත්වන ලදී. මෙහිදී සතිමත් වාඩිවීම, සතිමත් ඇවිදීම සහ සතිමත් ආහාර ගැනීම සිසුන් හට පුහුණු කරන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන අහන්ගම ධර්මාරාම ප්‍රාථමික විද්‍යාලය Read More »

Mindfulness for Regent International College, Gampaha

Mindfulness for Regent International College, Gampaha

Sati Pasala mindfulness programme was held at Regent International College, Gampaha on 15th of March 2019. The programme was conducted by Mr. Sameera. The teachers from Regent International College participated in the programme and mindfulness was introduced to them via various activities including Mindful Walking, Mindful Sitting, Mindful Listening, Mindful Yoga and Mindful Eating exercises.

Mindfulness for Regent International College, Gampaha Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ ගම් සුනේත්‍රා දේවි කනිෂ්ඨ විද්‍යාලය

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ ගම් සුනේත්‍රා දේවි කනිෂ්ඨ විද්‍යාලය

බප/ ගම් සුනේත්‍රා දේවි කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 මාර්තු මස 14 වෙනි දින පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ ගම් සුනේත්‍රා දේවි කනිෂ්ඨ විද්‍යාලය Read More »

සති පාසල වැඩසටහන නන්දනී ශීල භාවනා මධ්‍යස්ථානය, නිල්පනාගොඩ, මිණුවන්ගොඩ

සති පාසල වැඩසටහන නන්දනී ශීල භාවනා මධ්‍යස්ථානය, නිල්පනාගොඩ, මිණුවන්ගොඩ

නන්දනී ශීල භාවනා මධ්‍යස්ථානයේ ගරු මෑනිවරුන්ගේ ආරාධනාව මත සති පාසල වැඩසටහන නන්දනී ශීල භාවනා මධ්‍යස්ථානය, නිල්පනාගොඩ, මිණුවන්ගොඩ දී 2019 මාර්තු මස 10 වෙනි දින ප.ව 02.30 සිට 5.30 දක්වා පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා 3 වසරේ සිට 6 වසර දක්වා සිසුන් සහ දෙමාපියන් සහභාගී වූ අතර සති පාසල සම්පත් දායකයින් විසින් මෙහෙයවනු ලැබීය. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, හිටගන ඉදීම, සවන්දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල සිසුන් පුහුණු කරන ලදී. මීට අමතරව එදිනෙදා ක්‍රියාකාරකම් වල සතිය පිහිටුවන ආකාරය සාකච්ඡාවට ගැනින.

සති පාසල වැඩසටහන නන්දනී ශීල භාවනා මධ්‍යස්ථානය, නිල්පනාගොඩ, මිණුවන්ගොඩ Read More »