Sati Pasala

පාසල වැඩසටහන බණ්ඩාරවෙල ඇල්ල කිලලන් වත්ත දෙමළ විදුහල

සති පාසල වැඩසටහන බණ්ඩාරවෙල ඇල්ල කිලලන් වත්ත දෙමළ විදුහල

බණ්ඩාරවෙල ඇල්ල කිලලන් වත්ත දෙමළ විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 08 වෙනි දින කඩුවෙල සති පාසල වාසී පූජ්‍ය කුරුනෑගල සෝබිත ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පවත්වන ලදී.

සති පාසල වැඩසටහන බණ්ඩාරවෙල ඇල්ල කිලලන් වත්ත දෙමළ විදුහල Read More »

සති පාසල වැඩසටහන බ/හල්පේ මධ්‍යම මහ විදුහල, බණ්ඩාරවෙල

සති පාසල වැඩසටහන බ/හල්පේ මධ්‍යම මහ විදුහල, බණ්ඩාරවෙල

බණ්ඩාරවෙල බ/හල්පේ මධ්‍යම මහ විද්‍යාලයේ ගුරුවරු 28 දෙනෙකු සහ සිසුන් 40 දෙනෙකු සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 22 වෙනි දින කඩුවෙල සති පාසල වාසී පූජ්‍ය කුරුනෑගල සෝබිත ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පවත්වන ලදී.

සති පාසල වැඩසටහන බ/හල්පේ මධ්‍යම මහ විදුහල, බණ්ඩාරවෙල Read More »

සති පාසල වැඩසටහන බණ්ඩාරවෙල දෙමෝදර ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානය

සති පාසල වැඩසටහන බණ්ඩාරවෙල දෙමෝදර ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානය

දෙමෝදර ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේදී 49 දෙනෙකුගෙන් යුත් වැඩිහිටි පිරිසක් සඳහා සති පාසල වැඩසටහන 2019 පෙබරවාරි මස 22 වෙනි දින කඩුවෙල සතිපාසල වාසී පූජ්‍ය කුරුනෑගල සෝබිත ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පවත්වන ලදී.

සති පාසල වැඩසටහන බණ්ඩාරවෙල දෙමෝදර ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානය Read More »

Sati Pasala Programme at Imbulpe Shariputhra Maha Vidyalaya - 21st February 2019

Sati Pasala Programme at Imbulpe Shariputhra Maha Vidyalaya – 21st February 2019

Sati Pasala programme was held at Imbulpe Shariputhra Maha Vidyalaya on 21st February 2019 for students and teachers along the day. There were three sessions for three groups of students and another session for teachers and prefects to establish Sati Sangamaya. The teachers and students were very committed to Sati Pasala. There are more than 650 students and teachers participated in these programmes. The first session was from 8.00 am to 10.30am for grade 12, 11, 10, 9 and 8 students, Second session was from 10.30am to 11.30 am for grade 3,4 and 5 students, third session was from 12.00pm to 1.30pm for grade 6 and grade 7 students and the last session was from 1.30 pm to 2.30 pm.

Sati Pasala Programme at Imbulpe Shariputhra Maha Vidyalaya – 21st February 2019 Read More »

Sati Pasala Programme at Thakshila College, Gampaha - 1st March 2019

Sati Pasala Programme at Thakshila College, Gampaha – 1st March 2019

Sati Pasala programme was held at Thakshila College, Gampaha on 1st of March 2019 for 100 grade 8 students. The programme was conducted by Ven. Athurugiriye Dhamma Vihari Thero. The students practiced Mindful Walking, Mindful Sitting, Mindful Eating, Mindful Listening and Mindful Games. The venerable thero also guided the students on how to do everyday tasks mindfully.

Sati Pasala Programme at Thakshila College, Gampaha – 1st March 2019 Read More »

දෙමව්පිය දැනුවත් කිරීමේ සති පාසල වැඩසටහන කුර වලාන කනිෂ්ඨ විද්‍යාලය, අත්තනගල්ල

දෙමව්පිය දැනුවත් කිරීමේ සති පාසල වැඩසටහන කුර වලාන කනිෂ්ඨ විද්‍යාලය, අත්තනගල්ල

වෛද්‍ය ධම්මික නන්දන මහතා සමග පැවති සති පාසල දෙමව්පිය දැනුවත් කිරීමේ වැඩසටහන මාර්තු මාස 01 වෙනි දින පවත්වන ලදී.

දෙමව්පිය දැනුවත් කිරීමේ සති පාසල වැඩසටහන කුර වලාන කනිෂ්ඨ විද්‍යාලය, අත්තනගල්ල Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ජිනරතන ප්‍රාථමික විදුහල, යක්කල

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ජිනරතන ප්‍රාථමික විදුහල, යක්කල

ජිනරතන ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 27 වෙනි දින පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ජිනරතන ප්‍රාථමික විදුහල, යක්කල Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බොල්ලත ධර්මපාල මහා විද්‍යාලය, ගනේමුල්ල

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බොල්ලත ධර්මපාල මහා විද්‍යාලය, ගනේමුල්ල

බොල්ලත ධර්මපාල මහා විද්‍යාලයේ 10 සහ 11 ශ්‍රේණිය සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 21 වෙනි දින පවත්වන ලදී.  

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බොල්ලත ධර්මපාල මහා විද්‍යාලය, ගනේමුල්ල Read More »

පෝෂණ වැඩසටහන සමග පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහ බප/ගම් මයුරපාද කනිෂ්ඨ විද්‍යාලය, තිහාරිය

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහ බප/ගම් මයුරපාද කනිෂ්ඨ විද්‍යාලය, තිහාරිය

පෝෂණ වැඩසටහන සමග පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ගම් මයුරපාද කනිෂ්ඨ විද්‍යාලයේ 2019 පෙබරවාරි මස 20 වෙනි දින පවත්වන ලද අතර මෙහිදී සතිමත් බව පුහුණු කිරීම සම්බන්ධ අභ්‍යාස කීපයක් සිදු කරණ ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහ බප/ගම් මයුරපාද කනිෂ්ඨ විද්‍යාලය, තිහාරිය Read More »