සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන සෞඛ්‍ය නිලධාරීන් සහ වෛද්‍යවරු සඳහා
ගම්පහ අත්තනගල්ල කොට්ඨාසයේ තෝරා ගත් සෞඛ්‍ය නිලධාරීන් සහ වෛද්‍යවරු කණ්ඩායමක් සඳහා සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන 2019 අප්‍රේල් මස 26 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහන ගම්පහ සෞඛ්‍ය අධ්‍යාපන පාසල් ඒකකයේ මෙහෙය වීමෙන් වේයන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ දී සිදු කරන ලදී.
සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන සෞඛ්‍ය නිලධාරීන් සහ වෛද්‍යවරු සඳහා Read More »









