Sati Pasala

සති පිරිවෙන වැඩසටහන ශ්‍රී සරස්වතී පිරිවෙන, බැද්දේවෙල, ගවරවල, දෙමෝදර, බණ්ඩාරවෙල

ගරුතර බැද්දේවෙල නේවින්ද ස්වාමීන් වහන්සේගේ ආරාධනාව මත ගරුතර අතුරුගිරියේ ධම්මවිහාරි ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන්  2018/08/06 දින සිට 2018/08/09 දින දක්වා ශ්‍රී සරස්වතී පිරිවෙන, බැද්දේවෙල, ගවරවල, දෙමෝදර, බණ්ඩාරවෙලදී සති පිරිවෙන වැඩසටහනක් පවත්වන ලදී. මෙම වැඩසටහනේදී සහභාගීවූ ගරු ස්වාමීන් වහන්සේලාට පර්යංකයේදී සහ සක්මනේදී සතිය පුහුණුවීමට උපදෙස් ලබා දුනි. මීට අමතරව එදිනෙදා කාර්යන්හිදී සතිය පිහිටුවන ආකාරය සාකච්ඡාවට ගැනින.

සති පිරිවෙන වැඩසටහන ශ්‍රී සරස්වතී පිරිවෙන, බැද්දේවෙල, ගවරවල, දෙමෝදර, බණ්ඩාරවෙල Read More »

ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයීය සිසුන් සතිමත් බව පුහුණුවීම

ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයීය සිසුන් සතිමත් බව පුහුණුවීම

දිනය : 2018 අගෝස්තු 2 වන දින සම්පත් දායකත්වය : ගරුතර අතුරුගිරියේ ධම්මවිහාරි හිමි ස්ථානය : කඩුවෙල, බෝමිරිය සති පාසල (https://goo.gl/maps/E3ihLM16nrk) D.M.D.M. දසනායක ගුරු මව්තුමිය ගේ ඉල්ලීම පරිදි ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය, ගනේමුල්ල සිසුන් සඳහා සති පාසල වැඩසටහනක් 2018/08/02 දින කඩුවෙල, බෝමිරිය සති පාසලේ දී සිදු කරන ලදී.  

ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයීය සිසුන් සතිමත් බව පුහුණුවීම Read More »