සතිමත් බව – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කළමනාකරණ පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් 150 සඳහා සති පාසල වැඩසටහන 2023/05/03 දින සිදුකරන ලදි.
සතිමත් බව – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කළමනාකරණ පීඨය Read More »
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් 150 සඳහා සති පාසල වැඩසටහන 2023/05/03 දින සිදුකරන ලදි.
සතිමත් බව – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කළමනාකරණ පීඨය Read More »
කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාලිකා විද්‍යාලයේ (Holy Family Convent) ළමුන් හා ගුරුවරුන් සහ වයඹ සති පාසල මධ්‍යස්ථානයේ ළමුන් හා වැඩිහිටියන් සඳහා එක් දින වැඩසටහනක් වයඹ සති පාසල මධ්‍යස්ථානයේදී 2023.02.05 දින පවත්වන ලදි.
කැලණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධායුර්වේද උපදේශන ශාස්ත‍්‍රපති උපාධි පාඨමාලාවේ 2020/2021/2022 යන අධ්‍යයන වර්ෂවලට අදාළව එම පාඨමාලාව හදාරන ලද සිසුන් සඳහා 2023 ජනවාරි මස 13, 14 සහ 15 යන තෙදින මීතිරිගල භාවනා මධ්‍යස්ථානයෙහි දී ප‍්‍රායෝගික භාවනා වැඩමුළුවක් පවත්වන ලදි.
බෞද්ධායුර්වේද උපදේශන ශාස්ත‍්‍රපති උපාධි පාඨමාලාව හදාරන්නට සතිමත්බව Read More »
කල්පනී මහත්මියගේ සම්බන්දීකරණයෙන් අවිස්සාවේල්ල, බටංගල විශ්වවිද්‍යාල විද්‍යායතනයේ කථිකාචාර්ය වරුන් හා ළමයින් උදෙසා සති පාසල වැඩසටහන 2022.10.07 දින සිදුකරන ලදි.
අවිස්සාවේල්ල බටංගල විශ්වවිද්‍යාල විද්‍යායතනයේ කථිකාචාර්ය වරුන්ට හා ළමයින් උදෙසා සති පාසල Read More »
Sati pasala program was conducted at the Sri Lanka International Buddhist Academy (SIBA) on the 27th of June 2022. About 450 first year students attended and the program was conducted by Mindful Facilitators. Mindful Listening, Mindful Walking, Mindful Sitting and several Mindful Games were conducted to give the message of Mindfulness to the participants.
Sati Pasala at Sri Lanka International Buddhist Academy Read More »
වයඹ සති පාසල කණ්ඩායම විසින් සංවිධානය කරන ලද දෙදින සති පාසල කඳවුර 2022.04.21 හා 2022.04.22 යන දිනයන්හිදී පැවැත්විය.
සති පාසල කඳවුර තුල සතිය පහුණු කිරීම, සති ක්‍රීඩා, වනය තුල සංචාරය කිරීම, රාත්‍රී ගිනිමැලය, කොම්පෝස්ට් පොහොර සැකසීම සහ ගල් ලෙන් පිළියම් කිරීම යනආදී අංගයන් ඇතුලත් විය.
සති පාසල කඳවුර – වයඹ සති පාසල මධ්‍යස්ථානය Read More »
රජරට විශ්වවිද්‍යාලයේ තුන්වන වසර සිසු සිසුවියන් සඳහා සති පාසල වැඩසටහන 2022.03.23 වන දින සිදුකරන ලදි. ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය.
සති පාසල වැඩසටහන රජරට විශ්වවිද්‍යාලය Read More »
On 13th January 2021 a Sati Pasala program was conducted at the Faculty of Engineering, University of Ruhuna. This was conducted by Ven. Panadure Chandaratana thero with the invitation of Dean of the Engineering Faculty – Dr Harsha Sooriyaarachchi. Several other monks too facilitated the event. University Academic and non-academic staff members and engineering students participated in the event.
Sati Pasala Program at Faculty of Engineering, University of Ruhuna – January 2021 Read More »
The International Mindfulness Camp 2019, a three night-four day residential camp for children was organised by Sati Pasala Foundation in collaboration with Sati Pasala New South Wales and was held in Sydney, Australia from 20-23rd of December 2019.
Sydney Camp 2019 Highlights and Introduction to Clear Comprehension Read More »