Mindful

Mindfulness for Association of Kandy Chartered Accountants

A mindfulness training program was conducted for the members of the Association of Kandy Chartered Accountants and their friends at Ratnasiri Wikramamanayake Training Centre, Hantana on 20th August 2023. The program was facilitated by members of Sati Group Kandy and around 50 members participated.

Mindfulness for Association of Kandy Chartered Accountants Read More »

බෝයගම විදුහලේ ගුරුභවතුන් සහ සිසුන් සඳහා සතිමත් බව

බෝයගම විදුහලේ ගුරුභවතුන් සහ සිසුන් සඳහා පේරාදෙණිය ශ්‍රී සුබෝධ තුරුණු සවිය මගින් සංවිධානය කල සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් 05.08.2023 දින පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාමයේදී පවත්වන් ලදි.

බෝයගම විදුහලේ ගුරුභවතුන් සහ සිසුන් සඳහා සතිමත් බව Read More »

සති පාසල වැඩසටහන දඹුල්ල දේවහූව ජලාශය අවට ගම්මාන සඳහා

දේවහූව ජලාශය අවට ගම්මාන රැසක දරුවන්ට, ගුරුවරුන්ට සහ දෙමාපියන්ට සතිමත්බව හඳුන්වාදීමේ වැඩසටහන් පූජ්‍ය උඩඊරියගම ධම්මජීව නායක ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් 17/07/2023 දින හා 18/08/2023 දින පවත්වන ලදි. සති පාසල පදනම සමග එක්ව මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබූයේ පූජ්‍ය කළුආරච්චි යාගම සුමනරතන ස්වාමීන් වහන්සේ ඇතුළු ගම්වාසීන් විසිනි.

සති පාසල වැඩසටහන දඹුල්ල දේවහූව ජලාශය අවට ගම්මාන සඳහා Read More »