Mindful

සති භාවනා වැඩසටහන හීරැස්සගල ධර්මෝදය පිරිවෙන් විහාරස්ථානය

හීරැස්සගල ධර්මෝදය පිරිවෙන් විහාරස්ථානයේහි සාමණේර ස්වාමීන් වහන්සේලා සඳහා සති භාවනා වැඩසටහනක් පවත්වන ලදි.

සති භාවනා වැඩසටහන හීරැස්සගල ධර්මෝදය පිරිවෙන් විහාරස්ථානය Read More »

සතිමත් බව පුහුණුව දකුණු පලාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය, ගාල්ල සෞඛ්‍ය කාර්ය සහයක

සතිමත් බව පුහුණුව දකුණු පලාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය, ගාල්ල සෞඛ්‍ය කාර්ය සහයක Read More »

සති පාසල වැඩසටහන ශ්‍රී සංඝමිත්තාරමය දහම් පාසල

ගරු ධම්මප්‍රභා සිල් මෑණියන් වහන්සේගේ (ගම්පහ දිස්ත්‍රික් සිල්මාතා සංගමයේ ප්‍රධාන සභාපති, සිල්මාතා සංගමයේ දිවයිනටම උප සභාපති) සංවිධානයෙන් ශ්‍රී සංඝ මිත්තාරමය, බේස්ලයින් පාර, තිඹිරිගස්කටුව දහම් පාසලේ ළමුන් 154 උදෙසා සති පාසල වැඩසටහන පවත්වන ලදි.

සති පාසල වැඩසටහන ශ්‍රී සංඝමිත්තාරමය දහම් පාසල Read More »