Mindful

වයඹ සති පාසල මධ්‍යස්ථානය

සති පාසල මධ්‍යස්ථාන අතරට වයඹ පළාතින් එක් වූ නව සති පාසල මධ්‍යස්ථානයේ සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් අරඹා ඇත. කුරුණෑගල නාතගනේ ආරණ්‍ය සේනාසනය අසල පිහිටා ඇති මෙම මධ්‍යස්ථානයේ සෑම ඉරු දිනකම ප.ව 02.30 සිට ප.ව 04.30 තෙක් පුහුණු සැසියක් පවත්වනු ලබයි. මේ සඳහා සහභාගී වීමට කැමති ඔබ සැමට සුහදව ආරාධනා කර සිටිමු. විමසීම් සඳහා නන්දා ගුරු මෑණියන් අමතන්න (071-4421863).

වයඹ සති පාසල මධ්‍යස්ථානය Read More »

සංවර්ධන නිළධාරී මහත්ම මහත්මීන් උදෙසා සති පාසල වැඩසටහන

සංවර්ධන නිළධාරී මහත්ම මහත්මීන් උදෙසා සති පාසල වැඩසටහන

සබරගමු පලාතේ සමාජසේවා කොමසාරිස් තුමා හා නියෝජ්‍ය කොමසාරිස් තුමිය ඇතුලු සංවර්ධන නිළධාරී මහත්ම මහත්මීන් උදෙසා සති පාසල වැඩසටහනක් 2022.02.18 වන දින ගරු කුරුණෑගල සෝහිත ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් බලංගොඩ සති අරණ මධ්‍යස්ථානයේදී සිදුකරන ලදි.

සංවර්ධන නිළධාරී මහත්ම මහත්මීන් උදෙසා සති පාසල වැඩසටහන Read More »

දෙමෝදර ශෛලතලාරාමය, බන්ඩාරවෙල සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

බන්ඩාරවෙල දෙමෝදර ශෛලතලාරාමයේදී 2022.2.16 පෝය දින සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් පෙ.ව 8.00 – ප.ව 4.00 දක්වා පවත්වන ලදි.

දෙමෝදර ශෛලතලාරාමය, බන්ඩාරවෙල සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »

බියගම ආයෝජන කලාපය “NORTH SAILS” ආයතනය - සති පාසල වැඩසටන

බියගම ආයෝජන කලාපය “NORTH SAILS” ආයතනය – සති පාසල වැඩසටන

බියගම ආයෝජන කලාපයේ “NORTH SAILS” පුද්ගලික ආයතනයේ ආගමික කමිටුවේ සාමාජිකයන් උදෙසා සති පාසල වැඩසටහනක් 2022.02.16 දින ගරු ධම්මවිහාරී හිමිගේ මෙහෙයවීමෙන් සිදුකරන ලදි. ඉදිරියේ දී සියලුම සේවක මහතුන් සඳහා සති පාසල වැඩසටහන් සිදුකිරීමට කමිටු සාමාජිකයන් අපේක්ෂා කරන බව සඳහන් කරන ලදි.

බියගම ආයෝජන කලාපය “NORTH SAILS” ආයතනය – සති පාසල වැඩසටන Read More »

පන්නිල ශ්‍රි ආනන්ද නාහිමි ජාතික පාසල, කඹුරාගල්ල - සති පාසල වැඩසටහන

පන්නිල ශ්‍රි ආනන්ද නාහිමි ජාතික පාසල, කඹුරාගල්ල – සති පාසල වැඩසටහන

කඹුරාගල්ල, පන්නිල ශ්‍රි ආනන්ද නාහිමි ජාතික පාසලේ ගුරුවරුන්, දෙමාපියන් සහ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා සදහා සති පාසල වැඩසටහනක් 2022.02.17 වන දින කඩුවෙල බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී සිදුකරන ලදි.

පන්නිල ශ්‍රි ආනන්ද නාහිමි ජාතික පාසල, කඹුරාගල්ල – සති පාසල වැඩසටහන Read More »

සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටන ත්‍රී/ත්‍රිඋ/ මහදිවුල්වැව මහා විද්‍යාලය

අධ්‍යාපන අමාත්‍යාංශය හා සති පාසල පදනම එක්ව ගෙන යන ජාතික පාසල් 1000 ක් සඳහා සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටනට අදාලව නැගෙනහිර පලාතේ ත්‍රී/ත්‍රිඋ/ මහදිවුල්වැව මහා විද්‍යාලයේ සති පාසල වැඩසටහන 2022.02.02 දින සිදුකරන ලදි. මේ සදහා එම පාසලේ සිසුන් 500ක් පමණ සහ ගුරුවරුන් හා දෙමාපියන් සම්බන්ධ වන ලදි.

සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටන ත්‍රී/ත්‍රිඋ/ මහදිවුල්වැව මහා විද්‍යාලය Read More »

කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය – සති පාසල වැඩසටහන

කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලයේ 11 වසර සිසුවියන් සඳහා සති පාසල වැඩසටහනක් 2021.12.16 දින සිදුකරන ලදි. ඒ සදහා කැස්බෑව කොට්ඨාසයේ අධ්‍යක්ෂ තුමිය ඇතුලු පිරිසක්ද සම්බන්ධ විය.

කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය – සති පාසල වැඩසටහන Read More »

සතිමත් බව හඳුන්වාදීමේ වැඩසටහන මොරහැල බණ්ඩාරනායක මහා විද්‍යාලය

සතිමත් බව හඳුන්වාදීමේ වැඩසටහන මොරහැල බණ්ඩාරනායක මහා විද්‍යාලය

මොරහැල බණ්ඩාරනායක මහා විද්‍යාලයේ 2022/01/12 දින සති පාසල වැඩසටහනක් ගරු සෝහිත ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් පවත්වන ලදි.

සතිමත් බව හඳුන්වාදීමේ වැඩසටහන මොරහැල බණ්ඩාරනායක මහා විද්‍යාලය Read More »

Sati Pasala for Kawudulla Mahinda National School, Polonnaruwa

Sati Pasala program was conducted at the Kawudulla Mahinda National School Polonnaruwa on the 2nd of February 2022. Two programs were conducted by Mindful Facilitators to give the message of mindfulness to the participants. About 200 students from Grade 6 – 9 took part in one program with the staff members and about 250 students from grades 10 – 13 took part in the other program with the staff members on the same day.

Sati Pasala for Kawudulla Mahinda National School, Polonnaruwa Read More »