Teachers

කන්තලේ කලාප අධ්‍යක්ෂවරුන්, ගුරු උපදේශකවරුන් හා විදුහල්පතිවරුන් සඳහා සතිමත් බව

කන්තලේ කලාප අධ්‍යක්ෂවරුන්, ගුරු උපදේශකවරුන් හා විදුහල්පතිවරුන් 40ක් සඳහා සති පාසල වැඩසටහන 2023/04/25 දින කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලේදී සිදු කරන ලදි.

කන්තලේ කලාප අධ්‍යක්ෂවරුන්, ගුරු උපදේශකවරුන් හා විදුහල්පතිවරුන් සඳහා සතිමත් බව Read More »

ත්‍රීකුණාමල අධ්‍යාපන කලාපයේ අධ්‍යක්ෂකවරුන්, ගුරු උපදේශක වරුන් හා විදුහල්පති වරුන් සඳහා සතිමත් බව

ත්‍රීකුණාමල අධ්‍යාපන කලාපයේ දෙමළ මාධ්‍ය අධ්‍යක්ෂකවරුන්, ගුරු උපදේශක වරුන් හා විදුහල්පති වරුන් 200 ක් සඳහා සතිමත් බව පහුණු කිරීමේ වැඩසටහක් ත්‍රීකුණාමලය ඔරෙක්ස් විවේකානන්ද විද්‍යාලයේදී 2023/04/25 දින සිදු කරන ලදි.

ත්‍රීකුණාමල අධ්‍යාපන කලාපයේ අධ්‍යක්ෂකවරුන්, ගුරු උපදේශක වරුන් හා විදුහල්පති වරුන් සඳහා සතිමත් බව Read More »

දඹදෙණිය සාරිපුත්ත ජාතික විද්‍යාපීඨය සඳහා සතිමත් බව

දඹදෙණිය සාරිපුත්ත ජාතික විද්‍යාපීඨයේ කතිකාචාර වරුන් හා පුහුණු ගුරුවරුන් 140ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2023.03.16 වන දින සිදුකරන ලදි.

දඹදෙණිය සාරිපුත්ත ජාතික විද්‍යාපීඨය සඳහා සතිමත් බව Read More »

පිළියන්දල සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ කලාප අධ්‍යක්ෂ වරුන් හා විදුහල්පති වරුන් සඳහා සතිමත් බව

පිළියන්දල සහ ජයවර්ධනපුර කලාපයේ කලාප අධ්‍යක්ෂ වරුන් හා විදුහල්පති වරුන් 60ක් පමණ සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් 2023.03.23 දින සිදුකරන ලදි.

පිළියන්දල සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ කලාප අධ්‍යක්ෂ වරුන් හා විදුහල්පති වරුන් සඳහා සතිමත් බව Read More »

සතිමත් බව පුහුණු වීම – පොළොන්නරුව විද්‍යාපීඨය

පොළොන්නරුව විද්‍යාපීඨයේ පුහුණු ගුරුවරුන් 250ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2023.03.21 දින සිදුකරන ලදි. මේ සඳහා පීඨාධිපති තුමා සහ කථිකාචර්ය මණ්ඩලයද සහභාගී විය.

සතිමත් බව පුහුණු වීම – පොළොන්නරුව විද්‍යාපීඨය Read More »

බස්නාහිර පළාත් උපදේශනය සම්බන්ධ ගුරුවරුන් සඳහා සති පාසල

බස්නාහිර පළාතේ පාසල් වල උපදේශනය සම්බන්ධ ගුරුවරුන් 150 ක් සඳහා සති පාසල වැඩසටහන කඩුවෙල, බෝමිරිය සති පාසලේදී 2023/02/24 දින සිදුකරන ලදි.

බස්නාහිර පළාත් උපදේශනය සම්බන්ධ ගුරුවරුන් සඳහා සති පාසල Read More »

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ – සති පාසල

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ 6/7/8 වසර වල ළමයින් සඳහා සති පාසල වැඩසටහන 2023/03/07 දින සිදුකරන ලදි.

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ – සති පාසල Read More »

Mindfulness Practice at Siyane National College of Education, Veyangoda

Conducted Date: Thu Feb 23 2023No. of Students: 200No. of Teachers: 10Institute Name: Siyane National College of Education, VeyangodaInstitute Type: VidyapitaInstitute Category: GovernmentEvent Type: Introductory CourseFacilitator Name/s: Ven Dhamma Kusala, Ven Dhamma Dassana

Mindfulness Practice at Siyane National College of Education, Veyangoda Read More »