සති පාසල වැඩසටහන කලාප අධ්‍යාපන කාර්යාල – බණ්ඩාරවෙල
බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන කාර්යාලයේ මහත්ම මහත්මීන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 22 වෙනි වෙනි දින පවත්වන ලදී.
සති පාසල වැඩසටහන කලාප අධ්‍යාපන කාර්යාල – බණ්ඩාරවෙල Read More »
බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන කාර්යාලයේ මහත්ම මහත්මීන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 22 වෙනි වෙනි දින පවත්වන ලදී.
සති පාසල වැඩසටහන කලාප අධ්‍යාපන කාර්යාල – බණ්ඩාරවෙල Read More »
බණ්ඩාරවෙල ඇල්ල විහාරස්ථානයේ දරුවන් 350 සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 10 වෙනි දින වෙනි දින කඩුවෙල සති පාසල වාසී පූජ්‍ය කුරුනෑගල සෝබිත ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පවත්වන ලදී.
සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බණ්ඩාරවෙල ඇල්ල විහාරස්ථානය Read More »
බණ්ඩාරවෙල බ/හල්පේ මධ්‍යම මහ විද්‍යාලයේ ගුරුවරු 28 දෙනෙකු සහ සිසුන් 40 දෙනෙකු සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 22 වෙනි දින කඩුවෙල සති පාසල වාසී පූජ්‍ය කුරුනෑගල සෝබිත ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පවත්වන ලදී.
සති පාසල වැඩසටහන බ/හල්පේ මධ්‍යම මහ විදුහල, බණ්ඩාරවෙල Read More »
දෙමෝදර ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේදී 49 දෙනෙකුගෙන් යුත් වැඩිහිටි පිරිසක් සඳහා සති පාසල වැඩසටහන 2019 පෙබරවාරි මස 22 වෙනි දින කඩුවෙල සතිපාසල වාසී පූජ්‍ය කුරුනෑගල සෝබිත ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පවත්වන ලදී.
සති පාසල වැඩසටහන බණ්ඩාරවෙල දෙමෝදර ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානය Read More »