Sati Pasala

පෝය දින සති පාසල වැඩසටහන ආනන්ද ධර්ම මධ්‍යස්ථානය, පිළිකුත්තුව, ගම්පහ

පෝය දින සති පාසල වැඩසටහන ආනන්ද ධර්ම මධ්‍යස්ථානය, පිළිකුත්තුව, ගම්පහ

සතිමත් බව පුහුණු කිරීමේ පෝය දින සති පාසල වැඩසටහන 2019 පෙබරවාරි මස 19 වෙනි දින ආනන්ද ධර්ම මධ්‍යස්ථානය, පිළිකුත්තුව, ගම්පහ දී පවත්වන ලදී. මෙම වැඩසටහන සති පාසල ගම්පහ කණ්ඩායම මගින් මෙහෙයවනු ලැබුවේය.

පෝය දින සති පාසල වැඩසටහන ආනන්ද ධර්ම මධ්‍යස්ථානය, පිළිකුත්තුව, ගම්පහ Read More »

පෙර පෝය දින සති පාසල වැඩසටහන බප/ගම් සිරි සීලරතන කනිෂ්ඨ විද්‍යාලය, ගනේමුල්ල

පෙර පෝය දින සති පාසල වැඩසටහන බප/ගම් සිරි සීලරතන කනිෂ්ඨ විද්‍යාලය, ගනේමුල්ල

පෙර පෝය දින සති පාසල වැඩසටහන බප/ගම් සිරි සීලරතන කනිෂ්ඨ විද්‍යාලය, ගනේමුල්ල

ගනේමුල්ල සිරි සීලරතන කනිෂ්ඨ විදුහලේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන පෙර පෝය දින එනම් 2019 පෙබරවාරි මස 18 වෙනි දින පවත්වන ලදී.

පෙර පෝය දින සති පාසල වැඩසටහන බප/ගම් සිරි සීලරතන කනිෂ්ඨ විද්‍යාලය, ගනේමුල්ල Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහ බප/ ගම් ජිනානන්ද කනිෂ්ඨ විද්‍යාලය, රදාවාන

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහ බප/ ගම් ජිනානන්ද කනිෂ්ඨ විද්‍යාලය, රදාවාන

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන රදාවාන ජිනානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ විදුහලේ දෙමව්පියන්ව සහ දරුවන්ට සඳහා 2019 පෙබරවාරි මස 15 වෙනි දින පවත්වන ලදී. මෙම වැඩසටහන විශේෂඥ වෛද්‍ය ධම්මික අරිය නන්දන මහතාගේ මූලිකත්වයෙන් මෙහෙයවන ලැබුවේය.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහ බප/ ගම් ජිනානන්ද කනිෂ්ඨ විද්‍යාලය, රදාවාන Read More »

Sati Pasala Mindfulness Programme at Kurukudhe Temple, Peradeniya

Sati Pasala Mindfulness Programme at Kurukudhe Temple, Peradeniya

Sati Pasala mindfulness programme was held at Sri Sumangala Dhamma School, Kurukudhe Temple on 27th of January 2019. The Programme was conducted by most ven. Rajasinghegama Thilakadhamma Thero. About 150 students participated in the programme and mindfulness was introduced to them via various activities including Mindful Walking, Mindful Listening, Mindful Eating, Mindful Sitting and several other Mindful Games.

Sati Pasala Mindfulness Programme at Kurukudhe Temple, Peradeniya Read More »

Sati Pasala programme at Keththaramaya, Rikillagaskada (28)

Sati Pasala programme at Keththaramaya, Rikillagaskada

Sati Pasala programme was organized at Keththaramaya in Rikillagaskada on 26th of January 2019. The programme was conducted by most Ven. Rajasinghegama Thilakadhamma Thero and attended by about 80 residents of the area. Mindful activities such as mindful walking, mindful listening, mindful sitting, mindful eating and several mindful games were introduced to explain the mindfulness to the participants.

Sati Pasala programme at Keththaramaya, Rikillagaskada Read More »

සති පාසල වැඩසටහන බප/ගම් සිරි සීලරතන කනිෂ්ඨ විද්‍යාලය, ගනේමුල්ල

සති පාසල වැඩසටහන බප/ගම් සිරි සීලරතන කනිෂ්ඨ විද්‍යාලය, ගනේමුල්ල

ගනේමුල්ල සිරි සීලරතන කනිෂ්ඨ විදුහලේ සිසුන් උදෙසා සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 15 වෙනි දින පවත්වන ලදී.

සති පාසල වැඩසටහන බප/ගම් සිරි සීලරතන කනිෂ්ඨ විද්‍යාලය, ගනේමුල්ල Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ ගම් බණ්ඩාරනායකපුර කනිෂ්ඨ විදුහල, කිරිඳිවැල

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ ගම් බණ්ඩාරනායකපුර කනිෂ්ඨ විදුහල, කිරිඳිවැල

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බණ්ඩාරනායකපුර කනිෂ්ඨ විදුහලේ සිසුන් සහ දෙමව්පියන් සඳහා 2019 පෙබරවාරි මස 04 වෙනි දින පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ ගම් බණ්ඩාරනායකපුර කනිෂ්ඨ විදුහල, කිරිඳිවැල Read More »

Sati Pasala Programme at Kinalan Tamil School, Ella - 8th February 2019

Sati Pasala Programme at Kinalan Tamil School, Ella – 8th February 2019

Sati Pasala programme was held at a Kinalan Tamil school, Ella on 5th February 2019 for students and teachers from 12.30pm to 2.00am. There are more than 40 school students and teachers participated in this programme. Whether it is a Tamil school, Students were enthusiastically participated.

The programme was conducted by Ven. Kurunegala Sobitha Thero and it was one of the successful programmes. Language and religion are not an obstacle to study Sathiya. Everyone needs it.  If they learn and practice sathiya they can undoubtedly win the game of life. Being in the present moment was introduced through Mindful sitting, mindful walking and Mindful eating. They share their experiences with others at the end of the programme.

Sati Pasala Programme at Kinalan Tamil School, Ella – 8th February 2019 Read More »