Sati Pasala

Sati Pasala for Teachers at C C Tamil Maha Vidyalaya – 25th October 2018

Sati Pasala programme was being held at C C Tamil Maha Vidyalaya, Balangoda on 25th October 2018 at 12.00am to 1.30pm.
More than 34 teachers participated in the programme. The programme was conducted by Ven. Athurugiriye Dhammawihari Thero under the direct guidance of the Managing Director- Mr. Ranjana Gamini Walpola.

Sati Pasala for Teachers at C C Tamil Maha Vidyalaya – 25th October 2018 Read More »

බව පුහුණු කිරීමේ වැඩසටහන බප ගම් ශ්‍රී ස්වර්ණපාලි මහා විද්‍යාලය, පහළයාගොඩ ගණේමුල්ල

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ ගම් ශ්‍රී ස්වර්ණපාලි මහා විද්‍යාලය, පහළයාගොඩ ගණේමුල්ල

බප/ ගම් ශ්‍රී ස්වර්ණපාලි මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2018 නොවැම්බර් මස 05 වෙනි දින සිදු කරන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ ගම් ශ්‍රී ස්වර්ණපාලි මහා විද්‍යාලය, පහළයාගොඩ ගණේමුල්ල Read More »

සති පාසල වැඩසටහන ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසල, සන්කපෙට්ටි විහාරය, කොතලාවල, කඩුවෙල

සති පාසල වැඩසටහන ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසල, සංඛපිට්ඨි විහාරය, කොතලාවල, කඩුවෙල

H.A. ධර්මසිරි ජයලත් ගුරුතුමන්ගේ ආරාධනාව මත ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසලේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2018 නොවැම්බර් මස 04 වෙනි දින කඩුවෙල සති පාසල තුලදී සිදු කරන ලදී.

සති පාසල වැඩසටහන ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසල, සංඛපිට්ඨි විහාරය, කොතලාවල, කඩුවෙල Read More »

School-Based Teacher Training Programme at Hiswella Kanista Vidyalaya

On the request of the principal Mr. Alagiyawanna, Mindfulness Facilitators of the Sati Pasala visited Hiswella Kanista Vidyalaya on the 02nd November 2018.  In this program, 16 teachers participated in mindfulness training together with the principal. The programme was conducted by Mrs. Isha Suriyapperuma with Mrs. Soma Ratnayaka.

School-Based Teacher Training Programme at Hiswella Kanista Vidyalaya Read More »

Sati Pasala at Rojar Sangama, Harangalla

Sati Pasala at Rojar Sangama, Harangalla – 02nd October 2018

Sati Pasala programme was being held at Rojar Sangama, Harangalla on 02nd October, 2018 at 1.00pm to 3.30pm. Over 52 Dhamma school teachers participated in the program.
The program was conducted by Ven. Athurugiriye Dhammawihari Thero under the direct guidance of the Managing Director- Mr. Ranjana Gamini Walpola.
The teachers were enthusiastically participating in this programme. Being in the present moment was introduced through Mindful Sitting, Mindful walking and Mindful eating. Some of the teachers shared their experience with others.

Sati Pasala at Rojar Sangama, Harangalla – 02nd October 2018 Read More »

Sati Pasala programme at As-Siraj Muslim Boys School – 2nd of November 2018

After completing a successful Sati Pasala programme at As-Siraj Muslim Boys School last month, Sati Pasala facilitators were once again invited to conduct another mindful programme at the same venue on 2nd of November 2018. The programme was conducted in Tamil language by Mindful Facilitator Isfan Mohammed and attended by about 80 students.

Sati Pasala programme at As-Siraj Muslim Boys School – 2nd of November 2018 Read More »

Sati Pasala at Rojar Sangama Temple, Harangalla - 03rd October, 2018

Sati Pasala at Rojar Sangama Temple, Harangalla – 03rd October, 2018

Sati Pasala programme was being held at Rojar Sangama Temple, Harangalla on 03rd October, 2018 at 8.00am to 11.30pm. Over 61 Bhikkus participated in the program. Ven. Athurugiriye Dhammawihari thero conducted the Sati Pasala programme at the pirivena for the benefits of the Venerable members of the Clergy. All the Venerable members of the Clergy were enthusiastically involved in the program.

Sati Pasala at Rojar Sangama Temple, Harangalla – 03rd October, 2018 Read More »

සති පාසල වැඩසටහන බප/ ගම් මගලේගොඩ ප්‍රාථමික විද්‍යාලය

සති පාසල වැඩසටහන බප/ ගම් මගලේගොඩ ප්‍රාථමික විද්‍යාලය

බප/ ගම් මගලේගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2018 නොවැම්බර් මස 02 වෙනි දින සිදු කරන ලදී.

සති පාසල වැඩසටහන බප/ ගම් මගලේගොඩ ප්‍රාථමික විද්‍යාලය Read More »

බව පුහුණු කිරීමේ වැඩසටහන බප ගම් උඩුගහවල්පොල ඒකාබද්ධ විද්‍යාලය

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ ගම් උඩුගහවල්පොල ඒකාබද්ධ විද්‍යාලය

බප/ ගම් උඩුගහවල්පොල ඒකාබද්ධ විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2018 ඔක්තෝබර් මස 31 වෙනි දින සිදු කරන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ ගම් උඩුගහවල්පොල ඒකාබද්ධ විද්‍යාලය Read More »