Mindful

නිට්ටඹුව අධ්‍යාපන සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේදී ගුරුභවතුන් සඳහා සතිමත් බව

ගම්පහ නිට්ටඹුව අධ්‍යාපන සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේදී ගුරුභවතුන් සඳහා පවත්වන ලද වැඩසටහනක් අතරතුර සතිමත් බව හඳුන්වා දෙනා ලදි. මේ සඳහා අසූවක් පමණ පරිසක් සහභාගි විය.

නිට්ටඹුව අධ්‍යාපන සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේදී ගුරුභවතුන් සඳහා සතිමත් බව Read More »

Sati Pasala Program for Probation & Child Rehabilitation Office in Kandy

Above programmer was conducted on 2022-10-05 with participation 25 officers in the office premise. The program was organised by Mr. Sena Rathansiri, contacted by Venerable Bandarawela Saddshatissa and supported by Mr. Duminda Tissera. The participant requested to conduct follow-up program in the next month.

Sati Pasala Program for Probation & Child Rehabilitation Office in Kandy Read More »

සති පාසල – මොට්ටුන්න ශ්‍රී සුධර්මෝදය දහම් පාසල, වේයන්ගොඩ

මීතිරිගල නිස්සරණ වන සෙනසුනේ ප්‍රධාන කම්මට්ඨානාචාර්ය පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන සතිපාසල වැඩසටහන වර්ෂ 2022 ක් වූ සැප්තැම්බර් මස 18 වන ඉරුදින මොට්ටුන්න ශ්‍රී සුධර්මෝදය දහම් පාසලේ දී, (ශ්‍රී කිරීටාරාමය පුරාණ ටැම්පිට විහාරය මොට්ටුන්න,වේයන්ගොඩ) 6 වසර සිට 11 වසර සිසුන් සඳහා පූජ්‍ය දෙල්ගමුවේ ධම්මසුභද්‍ර ස්වාමීන් වහන්සේ ගේ සහ පූජ්‍ය මහනුවර ගෝතමනන්ද ස්වාමීන් වහන්සේ ගේ මෙහෙය වීමෙන් පවත්වන ලදී.

සති පාසල – මොට්ටුන්න ශ්‍රී සුධර්මෝදය දහම් පාසල, වේයන්ගොඩ Read More »

සතිමත් පුහුණුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය ඉඹුල්පේ

2022.10.03 දින බලංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය ඉඹුල්පේ මාසික රැස්වීම අවස්ථාවේදී කෙටි වෙලාවක් වාඩිවී සතිමත් වන ආකාරය පුහුණු කරණු ලැබුවා.

සතිමත් පුහුණුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය ඉඹුල්පේ Read More »

මිනුවන්ගොඩ කලාපයේ 9 වසර ළමයින් සඳහා සති පාසල

මිනුවන්ගොඩ කලාපයේ පාසල් 08 ක 9 වසර ළමයින් සඳහා සති පාසල වැඩසටහනක් 2022.09.23 දින සිදුකරන ලදි.

මිනුවන්ගොඩ කලාපයේ 9 වසර ළමයින් සඳහා සති පාසල Read More »

හොරණ කලාපයේ පාසල් වල ශිෂ්‍ය නායික නායිකාවන් සඳහා සති පාසල

බස්නාහිර පලාතේ බුද්ධාගම විෂය අධ්‍යක්ෂිකා වන හේරත් මහත්මියගේ සංවිධානයෙන් හොරණ කලාපයේ පාසල් වල ශිෂ්‍ය නායික නායිකාවන් සඳහා සති පාසල වැඩසටහනක් සිදුකරන ලදි.

හොරණ කලාපයේ පාසල් වල ශිෂ්‍ය නායික නායිකාවන් සඳහා සති පාසල Read More »

Sati Pasala Program at the Sri Lanka Army Volunteer Force Headquarters Camp in Salawa

Sati Pasala program was conducted at the Sri Lanka Army Volunteer Force Headquarters Camp in Salawa on the 21st of September under the guidance of Major General D G S Senarath Yapa RWP RSP ndu, the Commandant of the Sri Lanka Army Volunteer Force.

About 200 members of the headquarters took part in the program that was conducted by Ven. Loluwagoda Dhammasagara thero. A brief introduction to mindfulness was done by Ven. Dhammasagara Thero along with Mindful Sitting, Mindful Walking, Mindful Eating, and several Mindful games. A positive response was received from the participants and also a request was made to do a lengthy program preferably at Nissaran Vanaya to explore Mindfulness further under the guidance of Most. Ven, Uda Iriyagama Dhammajiwa thero.

Sati Pasala Program at the Sri Lanka Army Volunteer Force Headquarters Camp in Salawa Read More »

Mindfulness Program at Kadugannawa International Meditation Centre

A day mindfulness program was conducted at the Kadugannawa International Meditation Center on the 21st of August 2022. More than 150 students of Sri Lanka International Buddhist Academy (SIBA) took part in the program and they all engaged in Mindful activities.
Mindful Facilitators conducted Mindful Listening, Mindful Walking, Mindful Sitting, Mindful Eating and several Mindful Games to give the message of Mindfulness for the participants.

Mindfulness Program at Kadugannawa International Meditation Centre Read More »