Mindful

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන පරිසර නියමු භට කණ්ඩායම බප/ගම්/ බණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහ

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන පරිසර නියමු භට කණ්ඩායම බප/ගම්/ බණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහ

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පරිසර නියමු භට කණ්ඩායම සඳහා 2019 නොවැම්බර් මස 28 වෙනි දින ගම්පහ මිරිස්වත්ත බස්නාහිර පළාත් භාෂා විද්‍යාගාරයේදී පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන පරිසර නියමු භට කණ්ඩායම බප/ගම්/ බණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහ Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බෝපේ රාජසිංහ මහා මහා විද්‍යාලය, හංවැල්ල

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බෝපේ රාජසිංහ මහා මහා විද්‍යාලය, හංවැල්ල

හංවැල්ල බෝපේ රාජසිංහ මහා මහා විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 නොවැම්බර් මස 22 වන මීතිරිගල නිස්සරණ වනය සෙනසුනේදී පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බෝපේ රාජසිංහ මහා මහා විද්‍යාලය, හංවැල්ල Read More »

Sati Pasala Program at Dharmashoka MV, Kalagedihena

Sati Pasala Program at Dharmashoka MV, Kalagedihena

Sati Pasala program was held at Dharmashoka MV, Kalagedihena on 12th of September 2019. The program was conducted by mindful facilitators to about 130 students and 10 teachers. Key Mindful activities such as Mindful Walking, Mindful Sitting, Mindful Listening and Mindful Eating was conducted to give the message of mindfulness to the participants.

Sati Pasala Program at Dharmashoka MV, Kalagedihena Read More »

Sati Pasala at Karandagolla Vidyalaya, Bandarawela

Sati Pasala at Karandagolla Vidyalaya, Bandarawela

Sati Pasala program was held at Karandagolla Vidyalaya, Bandarawela on the 28th of October 2019. Sati Pasala Foundation received the invitation to conduct the program from staff members of the Karandagolla Vidyalaya who have earlier taken part in one of the teacher training programs organized by the Ministry of Education under the 125 schools project.

Sati Pasala at Karandagolla Vidyalaya, Bandarawela Read More »

Sati Pasala Program for Daham Pasal Prefects

Sati Pasala Program for Daham Pasal Prefects

Sati Pasala program was held at Sri Rahula National College Katugastota for Daham Pasal prefects in the area. The program was organized by the office of Divisional Secretariat Mahanuwara Four Gravets and Gangawata Korale as a part of the “තිරසාර පුණ්‍යග්‍රාම (Thirasara Punyagrama)” program under the Buddhist Affairs and Ministry of North Western Development Ministry.

Sati Pasala Program for Daham Pasal Prefects Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන දියතලාව විදුලි හා කාර්මික ඉංජිනේරු ඇකඩමිය

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන දියතලාව විදුලි හා කාර්මික ඉංජිනේරු ඇකඩමිය

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහක් දියතලාව විදුලි හා කාර්මික ඉංජිනේරු ඇකඩමියේදී පවත්වන ලදී. ගරු ධම්ම දේසිකා මෑණියන් සහ ගරු තිලක ධම්ම ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන දියතලාව විදුලි හා කාර්මික ඉංජිනේරු ඇකඩමිය Read More »

Mindfulness Programme for Primary Teachers, Negombo Education Zone

මීගමුව අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් මාලාව යටතේ මීගමුව අධ්‍යාපන කලාපය සඳහා සති පාසල වැඩසටහන 2019 නොවැම්බර් මස 11 වන දින කඩුවෙල සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. මේ සඳහා මීගමුව අධ්‍යාපන කලාපයේ පළමු වසර ප්‍රාථමික ගුරුවරුන් 180 පමණ සහභාගි විය. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී ගුරුවරුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය. එමෙන්ම එදිනෙදා ක්‍රියාකාරකම් වල, හැඟීම්, ආවේග වල සතිය පිහිටුවන ආකාරය සහ සතිමත් බව පළමු වසර විෂයමාලාවට අනුගත කරගන්නා ආකාරය සාකච්ඡාවට බඳුන් විය.

මීගමුව අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »