Mindful

සතිමත් බව හඳුන්වාදීමේ වැඩසටහන දොම්පේ මූලික රෝහල

සතිමත් බව හඳුන්වාදීමේ වැඩසටහන දොම්පේ මූලික රෝහල

සතිමත් බව හඳුන්වාදීමේ වැඩසටහන දොම්පේ මූලික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මහත්ම මහත්මීන් සඳහා වෛද්‍ය ධම්මික අරිය නන්දන මහතාගේ මූලිකත්වයෙන් 2019 මාර්තු මස 07 වෙනි දින පවත්වන ලදී.

සතිමත් බව හඳුන්වාදීමේ වැඩසටහන දොම්පේ මූලික රෝහල Read More »

සති පාසල වැඩසටහන කලාප අධ්‍යාපන කාර්යාල - බණ්ඩාරවෙල

සති පාසල වැඩසටහන කලාප අධ්‍යාපන කාර්යාල – බණ්ඩාරවෙල

බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන කාර්යාලයේ මහත්ම මහත්මීන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 22 වෙනි වෙනි දින පවත්වන ලදී.

සති පාසල වැඩසටහන කලාප අධ්‍යාපන කාර්යාල – බණ්ඩාරවෙල Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බණ්ඩාරවෙල ඇල්ල විහාරස්ථානය

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බණ්ඩාරවෙල ඇල්ල විහාරස්ථානය

බණ්ඩාරවෙල ඇල්ල විහාරස්ථානයේ දරුවන් 350 සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 10 වෙනි දින වෙනි දින කඩුවෙල සති පාසල වාසී පූජ්‍ය කුරුනෑගල සෝබිත ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බණ්ඩාරවෙල ඇල්ල විහාරස්ථානය Read More »

පාසල වැඩසටහන බණ්ඩාරවෙල ඇල්ල කිලලන් වත්ත දෙමළ විදුහල

සති පාසල වැඩසටහන බණ්ඩාරවෙල ඇල්ල කිලලන් වත්ත දෙමළ විදුහල

බණ්ඩාරවෙල ඇල්ල කිලලන් වත්ත දෙමළ විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 08 වෙනි දින කඩුවෙල සති පාසල වාසී පූජ්‍ය කුරුනෑගල සෝබිත ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පවත්වන ලදී.

සති පාසල වැඩසටහන බණ්ඩාරවෙල ඇල්ල කිලලන් වත්ත දෙමළ විදුහල Read More »

සති පාසල වැඩසටහන බ/හල්පේ මධ්‍යම මහ විදුහල, බණ්ඩාරවෙල

සති පාසල වැඩසටහන බ/හල්පේ මධ්‍යම මහ විදුහල, බණ්ඩාරවෙල

බණ්ඩාරවෙල බ/හල්පේ මධ්‍යම මහ විද්‍යාලයේ ගුරුවරු 28 දෙනෙකු සහ සිසුන් 40 දෙනෙකු සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 22 වෙනි දින කඩුවෙල සති පාසල වාසී පූජ්‍ය කුරුනෑගල සෝබිත ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පවත්වන ලදී.

සති පාසල වැඩසටහන බ/හල්පේ මධ්‍යම මහ විදුහල, බණ්ඩාරවෙල Read More »

සති පාසල වැඩසටහන බණ්ඩාරවෙල දෙමෝදර ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානය

සති පාසල වැඩසටහන බණ්ඩාරවෙල දෙමෝදර ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානය

දෙමෝදර ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේදී 49 දෙනෙකුගෙන් යුත් වැඩිහිටි පිරිසක් සඳහා සති පාසල වැඩසටහන 2019 පෙබරවාරි මස 22 වෙනි දින කඩුවෙල සතිපාසල වාසී පූජ්‍ය කුරුනෑගල සෝබිත ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පවත්වන ලදී.

සති පාසල වැඩසටහන බණ්ඩාරවෙල දෙමෝදර ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානය Read More »

Sati Pasala Programme at Imbulpe Shariputhra Maha Vidyalaya - 21st February 2019

Sati Pasala Programme at Imbulpe Shariputhra Maha Vidyalaya – 21st February 2019

Sati Pasala programme was held at Imbulpe Shariputhra Maha Vidyalaya on 21st February 2019 for students and teachers along the day. There were three sessions for three groups of students and another session for teachers and prefects to establish Sati Sangamaya. The teachers and students were very committed to Sati Pasala. There are more than 650 students and teachers participated in these programmes. The first session was from 8.00 am to 10.30am for grade 12, 11, 10, 9 and 8 students, Second session was from 10.30am to 11.30 am for grade 3,4 and 5 students, third session was from 12.00pm to 1.30pm for grade 6 and grade 7 students and the last session was from 1.30 pm to 2.30 pm.

Sati Pasala Programme at Imbulpe Shariputhra Maha Vidyalaya – 21st February 2019 Read More »

සති පාසල වැඩසටහන බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලය

සති පාසල වැඩසටහන බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලය

බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලයේ 5 වසර සිසුන් 40 දෙනෙකු සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2018 පෙබරවාරි මස 20 වෙනි දින පවත්වන ලදී. මෙහිදී සතිමත් වාඩිවීම, සතිමත් ඇවිදීම සහ සති ක්‍රීඩා සිසුන් හට පුහුණු කරන ලදී.

සති පාසල වැඩසටහන බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලය Read More »